එතෝට මේකද ජිමිනියො ඔයා කිව්ව යුනි එක.."කියුට්ම කියුට් චූටි කොල්ලෙක් සෝල් යුනි එක ඉස්සරහ ඉදන් කටත් ඇරගෙන බලන් හිටියෙ එයා ගාවම හිටපු කියුට් බෝයිට වඩා ටිකක් වයසින් වැඩියි කියලා හිතන්න පුළුවන් බෝයි කෙනෙක්ගෙ අතින් අල්ලගෙන.
"ඔව් බෙයා අද ඔයාට කොලේජ් යන්න වෙන්නැහැ නෙ නූනා ගෙදර නැති නිසා."
"හැව් හැව් තමා හැමදාම එයා ගෙදර නැහැනෙ හුම්.
ඔයාගෙ නූනා හදාගල්ල ඔයා දැනගන්න ඕලේ ජිමිනියො.""බෙයා නූනට ඔෆිස් වැඩනෙ."
කියුට් බෝයිගෙ තරහ ගියපු මූන දිහා බලන් කියපු අනිත් බෝයි කියුට් බෝයි රව රව වටපිටාවෙ ඉන්න අයට විරිත්තන අතරෙ අතින් අල්ලගෙන යුනිවර්සිටි එක ඇතුලට ගියා.
බෙයා නැත්තම් ටේහිය්‍යුන් කියන්නෙ ගොඩක් ෆේමස් බිස්නස්මන් කෙනෙක් වුන කිම් යුවෝන්ගෙ වනන් ඔන්ලි සන්.හදිසි ඇක්සිඩන්ට් එකක් නිසා මිස්ටර් කිම්ට ෆැමිලි එක දාලා යන්න වුනා එදා ඉදන් මිසිස් කිම්ගෙ මල්ලි වුන පාර්ක් ජිමින් එයාගෙ නූනා එක්ක ජීවත් වෙන්න ආව.බිස්නස් වැඩ නිසාම බිසී වුන ටේහිය්‍යුන්ගෙ ඔම්මාට නිතර ටේහිය්‍යුන් එක්ක ඉන්න බැරිවුනත් ජිමින් නිතරම ටේහිය්‍යුන් එක්ක හිටපු නිසා ටේහිය්‍යුන්ට වැඩියෙන් ඒ අඩුව දැනුන් නැහැ.
"සිමිනී..."
"කියන්න බෙයා."
ලෙක්චර් හෝල් එකකට වෙලා ළමයින්ගෙ Assignment බලන ගමන් හිටපු ජිමින් Assignment වලින් ඔලුව ගන්නැතුවම ටේහිය්‍යුන්ට කතා කරේ ටේහිය්‍යුන් තරහෙන් මූන රතු කරගන්නවා දකින් නැතුව.
"ජිමිනිනීනීඊඊඊඊඊඊඊඊඊඊ....."
කන ගාවින් හූ තිබ්බ ටේහිය්‍යුන් ජිමින් දිහා තමන්ගෙ බොක්ස් ස්මයිල් එකත් දාන් බලන් ඉද්දී කනත් අතගාන ගමන් ජිමින් බැලුවෙ ටේහිය්‍යුන් දිහා.
"යා..බෙයා හූ තියන්න එපා.."
"මන් කියල්දී කියන දේ අහාල ඉන්න සිමිනි."
"ආ හරි හරි පන්ඩිතයා මොකක්ද දැන් කියන්න තියෙන්නෙ ?"
"ටේ ටේ ට පොඩි ප්‍රශ්නයක්?"
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanfictionඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...