CHAPTER 18 🌹

743 143 73
                                    

"හචියෑස් ..."

"හා..හචීන්න්...."

එකපාරටම මහ හයියෙන් හචින් එකක් යවපු ටේහිය්‍යුන් කටත් වහගෙන බැලුවෙ ජන්කුක් දිහා.

"ආආආ මේ හචින් ....එපා වෙනවා හියුන්ගී."

රවාගෙන ඉන්න ජන්කුක් කෙනෙක්ව ටේහිය්‍යුන් බලාපොරොත්තු වුනත් ටේහිය්‍යුන් දිහා බලලා ලස්සනට හිනාවුන ජන්කුක් රෝස පාට වෙලා තියෙන ටේහිය්‍යුන්ගෙ නහයට පෙක් එකක් දීලා ටේහිය්‍යුන්ව ලගට ගත්තෙ ජන්කුක්ගෙ කෝට් එකෙන් ටේහිය්‍යුන්ව කවර් කරලා.

"හියුන්ගී..."

"ම්ම්ම්.."

"උයාගෙ ස්මයිල් එක ...වෙලි බියුටිපුල්."

"වට් ස්මයිල් ?"
"ආයිශ් ....යමු දැන්."

එකපාරටම හිනාවීම දරුණු ගනයේ අපරාධයක් කියලා අමතක වුන ජන්කුක් ටේහිය්‍යුන්වත් ඇදගෙන නැම්සන් කුලුනෙන් පහලට බැස්සෙ ටේහිය්‍යුන් ජන්කුක්ට සැරින් සැරේට මෙන්ටල් අවුට් යනවද කියලා කල්පනා කරන අතරෙ.

TIME PASSED ,

ජන්කුක් කාර් නවත්තලා ටේහිය්‍යුන් දිහා බැලුවෙ හැමතිස්සෙම කියවන ටේහිය්‍යුන්ගෙන් සද්දයක්වත් නැති නිසා.

"ඒයි ඇන්ග්‍රි බර්ඩ් .."
"නැගිටිනවා..."

"ම්ම්හු යල්ලකො ...එපා වෙනෝනෙ."

ජන්කුක්ගෙ අත ගසල දාලා ශීට් එකේ ගුලි වුන ටේහිය්‍යුන් ඈනුමක් ඇරලා ආයෙ සැරයක් ඇස් පියාගත්තෙ ජන්කුක් ඇහිබැමකුත් උස්සන් ටේහිය්‍යුන් දිහාබලන් ඉද්දී .

ශීට් බෙල්ට් එක ගලවපු ජන්කුක් ගුලි වෙලා නිදන් ඉන්න ටේහිය්‍යුන්ගෙ ටීශට් එක යටින් අත අරන් යන ගමන් ටේහිය්‍යුන්ගෙ කන ගාවට නැමිලා කතා කරේ කටහඩ තවත් ඩීප් කරගෙන.

"බේබි බෝයි..වෝනර් රයිඩ් විත් මී.."

සැප නින්දක හිටපු ටේහිය්‍යුන් ජන්කුක්ගෙ ඩීප් වොයිස් එක ඇහුනා විතරයි ගැස්සිලා ඇහැරිලා ජන්කුක් දිහා බලලා කාර් එකේ ඩෝ එක ඇරගෙන යන්න හැදුවත් ඩෝ එක ලොක් නිසා ටේහිය්‍යුන් ඇස් බෝල කරලා බැලුවෙ ජන්කුක් දිහා.

"මොකද බේබි බෝයි ඩෝ එක ලොක්ද?"

"මො..මොකත හියුන්ගී.."

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now