කැන්ටින් එක ඇතුලට දුවපු ටේහිය්‍යුන් කවුන්ටර් එක ගාවට ගිහින් තියෙන කෑම ජාති දිහා බලන් හිටියෙ අතේ තියෙන කාඩ් එකේ කොනක් හපන ගමන්."අජුස්සීඊඊඊ...
මේ බර්ගර් එක දෙන්න මට..""ඔයා යුනි ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි නේද ළමයො?"
"අපෝ නෑ අජුස්සී මන් ජිමිනි එක්ක ආවෙ."
"ජිමිනි කිව්වෙ?"
"පාර්ක් ජිමිනි..අර හැයි හැයි ගාලා කෑ ගහන ටිකක් විතර කොට කෙනෙක් ඉල්ලවා නේත?"
"ආ ජිමින් සර්."
"ආන්න හරි.
කෝ ටේ ටේගෙ බර්ගර් එක දෙන්න අජුස්සී.""ආ මෙන්න.
ජිමින් සර් සල්ලි pay කරයි.""කාඩ් එකක් තියේ මන් ගාව හුම්."
"කාඩ් ගන්නැහැ ළමයො."
කැන්ටින් එකේ හිටපු මනුස්සයටත් රවලා ටේබල් එකක ඉදගත්ත ටේහිය්‍යුන් බර්ගර් එක කන්න ගත්තෙ කට වටේම ගාගෙන.
එකපාරටම ටේහිය්‍යුන් හිටපු ටේබල් එකෙන් කවුරුහරි ඉදගන්නවා ලාවට වගේ ටේහිය්‍යුන් දැක්කත් ඒ ගැන කෙයා නොකර බර්ගර් එක කන්න ගත්තා.කකා හිටපු බර්ගර් එක එකපාරටම කවුරුහරි ඇදලා ගත්ත පාර වටපිට බලපු ටේහිය්‍යුන් දැක්කෙ එයාට වඩා වයසින් වැඩි යුනි ස්ටුඩන්ට්ලා සෙට් එකක්.
"ඒයි තවුසෙ මගෙ බර්ගර් එක දෙනවාආආආආආ."
බර්ගර් එක ඩස්බින් එකට විසිකරපු ඒ කෙනා කට කොනකින් හිනාවීගෙනම රවාගෙන ඉන්න ටේහිය්‍යුන් ගාවින් ඉදගත්තෙ ටේහිය්‍යුන් අතක් මිටමොලවගෙන ලග තිබ්බ වතුර වීදුරුව අතට ගද්දී .
"ඔයාට තරහ ගියාද බබා?"
"යාආආආ තඩි ගෙම්බා තවුසෙ ඌරු තඩියා සයිබීරියන් හැලවදුරාආආඅ මගෙ බර්ගර් එක දෙනවාආආආ".
සලාස් ගාලා ලග තිබ්බ වතුර වීදුරුවම ඉස්සරහ හිටපු මනුස්සයාගෙ මූනට විසි කරලා ටේහිය්‍යුන් දිවත් දික් කරලා විරිත්තලා යන්න හැදුවත් එකපාරටම ..
"උබ කොහෙන් ආපු හයියකටද මට අත ඉස්සුවෙ?"
හැඩිදැඩි අතකට හිරවුන තමන්ගෙ අත ගලවගන්න ට්‍රයි කරන ගමන් ටේහිය්‍යුන් ඇස් වලින් වැටෙන්න ලන් වෙලා තියෙන කදුලු එක්ක එයා ඉස්සරහ ඉන්න මනුස්සයා දිහා බැලුවෙ ජීවිතෙට ටේහිය්‍යුන්ට කවුරුවත් තරහින් කෑ ගහලා බැනලා නැති නිසා.
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanficඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...