CHAPTER 24 🌹

683 149 124
                                    


THREE MONTH AGO,

කාලය හරි ඉක්මනින් ගලන් ගියා.
එදා ජන්කුක් හොස්පිටල් එකෙන් ගියාට පස්සෙ කිම් ෆැමිලි එකේ කාටවත් ජන්කුක් ගිය තැනක් ඉන්න තැනක් වත් හොයාගන්න බැරි වුනා.
කවුරුත් ඒ නිසා ජිමින්ගෙ ඇක්සිඩන්ට් එකට ජන්කුක් සම්බන්ධයි කියලා හිතන්න ගත්තා.

ජිමින් ඇක්සිඩන්ට් එකෙන් කෝමා වුන නිසා යුන්ගි ජිමින්වත් අරගෙන ඇමරිකාවෙ ජිමින්ගෙ හියුන්ග් ගාවට ගියේ ජිමින් මේ විදිහට සයිලන්ට් වෙලා ඉන්නව යුන්ගිට දරාගන්න ගොඩක් අමාරු වුන නිසා.

KIM MANSION ,

fulfy කොන්ඩෙ අත් දෙකෙන් තවත් අවුල් කරගෙන මිරර් ඉස්සරහට වෙලා බලන් ඉන්න වලස් පැටියෙක් එයාගෙ ඔම්මගෙ කටහඩ නිසා කොන්ඩෙ අවුස්සන එක පැත්තකට දාලා ඩෝ එකත් දඩාස් ගාලා වහගෙන දිව්වෙ ලිවින් රූම් එකකට.

මේ ලිවින් රූම් එකේ වලස් පැටියට ලස්සන මතක ගොඩක් තිබුනත් එක් විශේශ කෙනෙක් ඒ මතක අතරෙ කැපී පෙනුනා.

ඉතින් අදත් වලස් පැටියට හිනාවක් කියන්න බැරිත් තරහකින් ඉන්නවද කියන්න බැරිත් ලුක් එකකින් බලන් ඉන්න ඒ කෙනාව පේන්න ගත්තා.

"හියුන්ගීඊඊඊඊ......."

"බෙයා ඔහොම ඉන්න.."

වලස් පැටියා කෑ ගහගෙන දිව්වත් වලස් පැටියගෙ ඔම්මා ඉක්මන් වෙලා වලස් පැටියව අල්ලගත්තෙ ටේහිය්‍යුන්ගෙ මේ කෑ ගැහිල්ල දැන් කිම් මැන්ශන් එකේ අයට නෝමල් නිසා.

"බෙයා කොහෙද දුවන්නෙ?"

"ඔම්මි හියුන්ගී..හියුන්ගී මෙතල හිතියා."

"මොන හියුන්ගිද පැටියො?"

"හියුන්ගී ...ටේ ටේගෙ හියුන්ගී.."

"කවුරු ගැනද කියන්නෙ බෙයා?"

"අයියූ.. ජල්කුක් හියුන්ගී.."

ලොකු හුස්මක් පහලට දාපු මිසිස් කිම් ටේහිය්‍යුන් එක්ක මැන්ශන් එකෙන් එලියට ගියේ ටේහිය්‍යුන් තවමත් හැරි හැරී ලිවින් රූම් එක දිහා බලද්දි..

"බෙයා.."

"මොකූ..."

"අද ඔයා කැමති ම කෙනෙක් කොරියා එනවා කියලා දන්නවද?"

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now