CHAPTER 2 🌹

1K 167 32
                                    


"සිමිනීඊඊඊ පූස් හියුන්ගී පව් හලෝ."

"ඔයාටත් ඒ නාකි පූසව ලොකු වුනා නේද බෙයා හරි කමක්නැහැ ."

ජිමින් බොරුවට ඇස් දෙක පිහදාන ගමන් කියද්දී තොලත් පෙරලගෙන ජිමින් දිහා බල ටේහිය්‍යුන් හිමින් හිමින් ජිමින් ගාවට ලං වෙලා ජිමින්ව බදාගත්තා.

"ඉහිම් සොලි සමොච්චී....මන් ඔයාට ලායූ පූස් හියුන්ගිට වඩා."

"කැහ් කැහ් ඔයා මොකක්ද කිව්වෙ ටේ ටේ.සමොච්චී???"

ඔලුව විතරක් වනපු ටේහිය්‍යුන් සුරූස් ගාලා ජිමින්ගෙ කෝට් එකෙන් නහයත් පිහදගෙන ජිමින්ගෙ වොලට් එක දිහා බැලුවෙ ආයෙත් මූන බෙරි කරගන්න ගමන්.

"සිමිනීඊඊඊ මන් ඔයාට ලායූ.."

"හරි හරි ටේ බබා මන් දන්නවනෙ ඒක කෝ දැන් අඩන්න එපා හොද බෙයා නෙ ඔයා."

"ඉහිම්..."

ටේහිය්‍යුන්ගෙ ඇඩීම එකපාරටම නතර වුනේ ජිමින්ගෙ ෆෝන් එකේ රිගින්ටෝන් එක නිසා.

"ආයිශ් ෆක් කරදරකාර පූසා."

"මොකක්ද අලේ ඔයාලා හැමතිස්සෙම පක් පක් ගාන්නෙ ?"

"මුකුත් නැහැ බෙයා ඒක මේ ඒක මේ කෑමක් ඔව් ඔව් කෑමක්."

"එහෙමද....?එතෝට අර එදා පූස් හියුන්ගීයි ජිමිනියි මායි ඩිනර් එකකට ගියේ..."

"ඔව් ඉතින්."

ජිමින් ඒ දවස මතක් කරන ගමන් හිතුවෙ මොන හත්තිලව්වක් කියයිද දන්නැහැ කියලා ඊලගට.

'ආන්නෙදා හරිද මන් හිටියෙ පිටිපස්සෙ ශීට් එකේලෙ."

"ඔව් ඔව්."

"ඊටපස්සෙ ටික දුරක් ගියාම හලිද මේ මේ මට ඇහුනා ජිමිනි කිව්වා බෙයා ඉන්නවා කියලා.ඊටපස්සෙ පූස් හියුන්ගි කිව්වා එයා නිදි බබා කියලා.ඊටපස්සෙ හලිද මට ඇහුනනෙ ඔයාලා දෙල්ලා පක් පක් ගානවා ඔයාලා දෙල්ලා මට නොදී පක් කෑවා නේත හරි හොදනැහැ ඔයාලා දෙල්ලා හුම් බුලත් කොලේ ලොකු වෙනකන් යාලු වෙන්නැහැ ආයෙ හුම්".

"හොලි ශිට් ඔයා..ඔයා ඇහරගෙනද හිටියෙ බෙයා?"

"ඔව් ඇයි?😑
හොරෙන් පක් කෑවානේත මට නොදී හලි හොද නෑ අලේ ඔයාලා ."

"ඔහ් ගෝඩ් ..මොකක්ද මේ වුනේ ප්ලීස් හෙල්ප් මී ...ඔයා හැමදේම බලන් හිටියද බෙයා?"

"ඔව්.පූස් හියුන්ගී ජිමිනිගේ ලිප්____"

ටේහිය්‍යුන් කියන්න ගියපු එක නවත්තපු ජිමින් හතරවටේ බැලුවෙ කවුරුහරි අහන් හිටියද කියලා බලන්න.

"ඉජබඣ්ඝඨ් .."

"ටේහිය්‍යුන් ..ආයිශ් අර වල් පූසා ඕකව මන් මස් කරලා කඩේකට විකුනනවා කුකුලෙක් කියලා."

"ඣ්ඪ්ළ්ඹ්ගහ්කමබ."

"ආ සොරි බෙයා.."

ජිමින් ටේහිය්‍යුන්ගෙ කටින් අත අයින් කරා විතරයි ආයෙ සැරයක් ජිමින්ගෙ ෆෝන් එක රින් වුනා.

ස්ක්‍රීන් එකේ ලස්සනට දිලිසි දිලිසි තිබ්බ නම්බර් එක දැක්ක ජිමින් දත් සෙට් එක එකට අතුල්ලන ගමන් කෝල් එක ආන්සර් කරා.

📲හෙලෝ චිම් ඔයාට මො____

"මින් ෆකින් යුන්ගි තමුසෙට මන් කිව්වා එදා බෙයා නිදන් හිටියෙ නෑ කියලා ඇහුවද නෑ දැන් හරිනෙ ඒ පොඩි එකා හැමමගුලට දැකලා එදා වෙච්ච."

"ආ..හරි බබා රිලැක්ස් වෙන්න පොඩ්ඩක් ."

"හු@# කියන්න එපා නාකි පූසා මේ ඔක්කොටම වගකියන්න ඕනි තමුසෙ."

ජිමින්ගෙයි යුන්ගිගෙයි කතාව දිගටම ඇදිලා යද්දී ටේහිය්‍යුන් ජිමින්ගෙ වොලට් එකෙන් කාඩ් එකකුත් අරගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට දිව්වෙ ජිමින් වහලෙ උඩ යන්න ලෙක්චර් හෝල් එකේ හූ තියද්දී .

ලෙක්චර් හෝල් එකෙන් එලියට ආපු ටේහිය්‍යුන් හතරවටේම ඇස් යැව්වෙ එයාට කතාකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා.

හැමෝම තම තමන්ගෙ වැඩ වල ඉද්දී ටේහිය්‍යුන් තොලත් පෙරලගෙ ගල් මුල් වලට පයින් ගහ ගහ යුනි එකේ සයිඩ් එකකට ඇවිදන් යද්දී දැක්කෙ කැන්ටින් එකක්.

"ඔයත් හිතන්නෙ මන් හිතන දේමද?"

බොක්ස් ස්මයිල් එකත් දාගෙන තමන්ගෙ චූටි බඩට තට්ටුවක් දාන ගමන් කියපු ටේහිය්‍යුන් දිව්වෙ කැන්ටින් එක ඇතුලට.


























HI MASHMELLOS 🌝♥️.

VOTE & COMMENT 👀.

SEE YOU NEXT CHAPTER .

BYE.
STAY SAFE .
LOVE YOU MASHMELLOS🌚♥️.












CUTY ANGRY BIRD😌♥️🐞

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now