CHAPTER 22 🌹

756 165 112
                                    


"බේබි නව් අයි වෝන්ට් යූ "

ජන්කුක් ටේහිය්‍යුන්ගෙ කනට ළං වෙලා කිව්වා විතරයි ටේහිය්‍යුන් අඩන්න ගත්තෙ ඇස් දෙකත් පොඩි කර කර.

"උලුව රිදෙලවාආආ..ඉහිම් හියුන්ගී..."

(කෝ බලන්න කැත හිතකින් මේ චැප්ටර් එක කියවන්න ආපු සෙට් එක😂)

ජන්කුක් ටේහිය්‍යුන් අඩන එක ගනන් නොගෙන ටේහිය්‍යුන්ගෙ මූන ගාවට ලං වෙන්න හැදුවත් ජන්කුක්ගෙ බෙල්ල ගාවටම වැවිලා තියෙන කොන්ඩෙ අත් දෙකෙන්ම අදින ගමන් ටේහිය්‍යුන් අඩන්න ගත්තෙ එක කකුලකින් ජන්කුක්ට පයිනුත් ගහහ ගමන් .

"ඈඈඈ ඉන්න බෑ උලුව.."

"ආයිශ් මගුල තමුසෙ හැමතිස්සෙම මගෙ තරහ අවුස්සන්නෙ ඇයි කියනවා ටේහිය්‍යුන් ?"

"ආආආ ඉහිම් අනෙව් රිදෙලවා."

ටේහිය්‍යුන් කෑ ගහ ගහ අඩද්දි ටේහිය්‍යුන්ගෙ අතින් ඇදන් වොශ්රූම් එක ඇතුලට තල්ලු කරලා ඩෝ එක ලොක් කරලා දාපු ජන්කුක් බෙඩ් එකෙන් ඉදගෙන කල්පනා කරන්න ගත්තෙ මැරෙන්න විනාඩි ගානකට කලින් ඩේව් කියපුවා.

"කවුද උබ? "

පොකට් එකට අතදාලා සිගරට් එකක් ගත්ත ජන්කුක් ලයිටර් එකෙන් පත්තුකරගෙන සිගරට් එක කටේ ගහගෙනම බෙඩ් එකේ හාන්සි වුනේ කටින් දුම් වලාවක් පිබින ගමන්.

ONE HOUR PASSED ,

සිගරට් එකත් කටේ ගහගෙනම හොද නින්දක හිටපු ජන්කුක් කැස්සක් එක්කම ඇහැරුනෙ කටේ ගහන් හිටපු සිගරට් එකේ ප්‍රතිඵලයක් විදිහට .

අතේ බැදන් හිටපු වොච් එකෙන් වෙලාව බලපු ජන්කුක් මොකක්ම හරි අඩුවක් වගේ දැනුන නිසා කොන්ඩෙ අවුස්සන ගමන් කල්පනා කරද්දී තමා අඩුව මීටර් වුනේ,

"ඔහ් ගෝඩ් ටේහිය්‍යුන් .....!"

බෙඩ් එකෙන් බැහැලා වොශ්රූම් එක ගාවට දුවපු ජන්කුක් ලොක් එකත් ඇරලා වොශ්රූම් එක ඇතුලට ගියේ රූම් එකටම ටේහිය්‍යුන් අමාරුවෙන් කහින සද්දෙ ඇහෙද්දි.

වොශ්රූම් එක ඇතුලට යද්දී වෙව්වල අත් වලින් සින්ක් එකේ බැම්ම අල්ලගෙන බරවෙලා හිටපු ටේහිය්‍යුන් කහින ගමන්ම වොමිට් කරේ ඇස් වලින් කදුලු පැනලා ටේහිය්‍යුන් මූන රතු වෙලා තියෙද්දි.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now