ඔව් ඇත්තටම ටේහිය්‍යුන් ඇන්ඩ් ජන්කුක් මිසිස් කිම් එද්දි හිටපු ස්වරූපය මිසිස් කිම් දැක්කා වුනත් ඒ ගැන කතා නොකර හිටියෙ ඒ ලව්ලි අවස්ථාව නැති කරන්න මිසිස් කිම්ට කිසිම අවශ්‍යතාවයක් තිබ්බෙ නැති නිසා.
______________________________________________
"ඒඒඒඒඒයීඊඊඊ අතාලිනවාආආ.."
ටේහිය්‍යුන්ගෙ අතින් ඇදන් ගාර්ඩ්න් එකට ආපු ජන්කුක් ටේහිය්‍යුන්ගෙ අත අතාරින් නැතුවම ටේහිය්‍යුන්ව ලගට ඇදල ගත්තෙ එකපාරට වෙච්ච දේ නිසා මුකුත් හිතාගන්න බැරුව ටේහිය්‍යුන් ජන්කුක් ගෙ පපුවට අත් දෙක තියන් ඇස් ලොකු කරගෙන බලන් ඉද්දී.
"හි..හියුන්ගී..."
"ඔව් කියන්න බේබිබෝයි."
"අතාලිනවා මාආආඅව.."
"කෑ ගහනකොට ප්‍රශ්න වැඩී කියලා කතාවක් අහලා තියෙනවද බේබි ඔයා."
"මත ඇති පස්නයක් නෑ."
"තවම නෑ.බේබිට අමතක වුනාද දැන් ටිකකට කලින් මිසිස් කිම් මගෙන් දෙයක් ඇහුවා."
ජන්කුක් කියන්න යන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න බැරුව ඔලුව වනපු ටේහිය්‍යුන් කල්පනා කරේ මිසිස් කිම් කිව්වෙ මොකක්ද කියලා.
"මොකක්ත ඇහුවෙ මතක ලෑ මට."
"මට මොකක්මහරි කරදරයක් කරන්න හැදුවද කියලා වගේ ප්‍රශ්නයක් ."
ඒක ඇහුන විතරයි මූන බෙරි කරගත්ත ටේහිය්‍යුන් ජන්කුක් දිහා තමන්ට පුළුවන් උපරිම කියුට් ලුක් එක මවාගෙන බැලුවෙ ඔම්මට මේ ගැන කියන්න එපා කියලා හිතන ගමන්.
"සෝ මන් මිසිස් කිම්ට කියනවා ..."
"නෝ නෝ ටේ බෙයා හියුන්ගිට මුකුවත් කරල්ලෙ නෑ ආයෙ පොමිස්."
"එහෙම ප්‍රොමිස් කිව්ව පලියට යන්න දෙන්න පුළුවන් නම් මන් ටේහිය්‍යුන්ව අතෑරලා ගොඩක් කල්."
"ඕලේ දෙයක් කලන්නම් ඔම්මිට නම් කියල්ල එපා පීස්."
"ඕනි දෙයක් නේද?"
ඇහිබැමකුත් උස්සලා ටේහිය්‍යුන්ගෙ උඩ ඉදන් යටට ඇස් වලින් අනුභව කරන ගමන් කල්පනා කරපු ජන්කුක් ටේහිය්‍යුන් ව තවත් ලගට ගන්න ගමන් ඇස් පියාගෙන ටේහිය්‍යුන්ගෙන් එන රෝස් ස්මෙල් එක විදිද්දි ජන්කුක් කරන මෙලෝහත්තිලව්වක් තේරුම්ගන්න බැරි ටේහිය්‍යුන් ජන්කුක් දිහා ඇස් බෝල කරන් බලන් හිටියෙ ටේහිය්‍යුන්ගෙ ස්මෙල් එක නිසා ඇතිවුන හැගීම් ටේහිය්‍යුන්ගෙ හීනි බෙල්ලෙ තැනින් තැන ලකුණු කරන අතරෙ.
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanficඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...