CHAPTER 14 🌹

754 138 71
                                    


ටේහිය්‍යුන්ගෙ බෑග් ටිකත් පටවගෙන මිසිස් කිම්ටත් බොරු හිනවාවකින් සංග්‍රහ කරපු ජන්කුක් තමන්ගෙ මැන්ශන් එකට කාර් එක ඩ්‍රයිව් කරන ගමන් පැසෙන්ජර් ශීට් එකට වෙලා එලිය බලාගෙන කල්පනා කරන ටේහිය්‍යුන්ට කතාකරා.

"ඇන්ග්‍රි බර්ඩ්.."

ජන්කුක්ව තබ සතේකට ගනන් නොගෙන අහක බලන් ඉන්න ටේහිය්‍යුන්ව දැක්කම ලොකු කේන්තියක් ආවත් ඒක අමතක කරලා දාලා කාර් එක ඩ්‍රයිව් කරේ ටේහිය්‍යුන්ගෙ ඇස් වල තියෙන කදුලු නොදැක.

ටේහිය්‍යුන්ට අවුරුදු 17 වුනාට ටේහිය්‍යුන්ගෙ හිත ගොඩක් අහින්සකයි.ඒ නිසා පිට කෙනෙක් එක්ක තනියම සතියක් ඉන්නවා කියන එක ටේහිය්‍යුන්ගෙ හිතට ලොකු pressure එකක්.

මේ මුකුත් නොදන්න ජන්කුක් ටේහිය්‍යුන්ව ආයෙම සැරයක් අයිතිකරගන්න හිත හිත කාර් එක මැන්ශන් එකේ ගේට් එකෙන් ඇතුලට දැම්මෙ ටේහිය්‍යුන් ඇස් පිහදාලා ජන්කුක්ගෙ මැන්ශන් එක දිහා මැලවුනු ඇස් වලින් බලද්දි.

ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැලා ටේහිය්‍යුන් බහිනකන් ජන්කුක් විනාඩියක් දෙකක් බලන් හිටියත් ඒක කවදාවත් වෙන්නැති වැඩක් නිසා පැසෙන්ජර් ශීට් එකේ ඩෝ එක ඇරලා ටේහිය්‍යුන්ගෙ අතකින් ඇදලා ගත්තෙ අඩලා රතු වෙලා තියෙන මූන ජන්කුක්ගෙ තියුණු ඇස් වල නෝට් වෙද්දි.

"තමුසෙ ඇඩුවද ඇන්ග්‍රි බර්ඩ්?"

"ම්ම්හු.."

"ඇඩුවද ? නැද්ද ?"

"හචීඊඊඊන්...."

"ආයිශ් ෆක්."

"හලි දැන් නම් හලි...හියුන්ගීඊඊඊ...මන් යනෝ ටීවි බලන්න..."

"ටේහිය්‍යුන්....තමුසෙ මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා."

"අනී නෑ ඔයා අලි තඩියෙක්නෙ ටේටේ සෙල්ලම් කලන්නෙ ටේටේගෙ ඒජ් එකේ ළමයි එක්ක."

ජන්කුක්ට දිව දික් කරපු ටේහිය්‍යුන් මේන් ඩෝ එකෙන් ලිවින් රූම් එකට යන්න හැදුවත් ටේහිය්‍යුන්ගෙ කතා නිසා යකා නැගලා හිටපු ජන්කුක් ටේහිය්‍යුන්ව ඇදගෙන ගිහින් රූම් එකකට දාලා ලොක් කරලා යතුර ගත්තා.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now