CHAPTER 8 🌹

885 149 59
                                    


"ටේහිය්‍යුන් ...ටේහිය්‍යුන් ..කතාකරන්න"

ඈතින් එන යුන්ගිව නොදැක්ක ගානට ටේහිය්‍යුන් කතාකරපු ජන්කුක් යුන්ගි ලගට ටේහිය්‍යුන් ගාවට ආව ගමන් ටේහිය්‍යුන් ගාවින් නැගිටලා එහාට වුනා.

"ජන්කුකා..බෙයා..බෙයාට කවුද මේ තිරිසන් වැඩේ කරේ?"

"දන්නැහැ හියුන්ග්.එයාට සිහියක්වත් නැහැ තාම."

"මන් මොකක්ද චිම් ට කියන්නෙ?ආයිශ් ළමයෙක්ට මෙහෙම කරපු ඒ මානසිකත්වය අඩු එකාව අනිවාරෙන් හොයාගන්න ඕනි".

"ඔව් ඒත් හියුන්ග් ඉක්මනට මෙයාව අරන් ගියානම් හරි."

"ඔව් ජන්කුක් ඔයා ටේහිය්‍යුන්ව අරන් එන්න මන් කාර් එක ස්ටාර්ට් කරන් ඉන්නම්."

යුන්ගි කලබලෙන් කැලෙන් එලියට යද්දී ජන්කුක් ටේහිය්‍යුන්ව බ්‍රයිඩ් ස්ටයිල් එකට උස්සගෙන කැලෙන් එලියට ගිහින් කාර් එකේ පිටිපස්සෙ ශීට් එකෙන් ටේහිය්‍යුන්ව තියලා යුන්ගි කිව්ව නිසා ජන්කුකුත් ඒ ශීට් එකටම නැගලා ටේහිය්‍යුන් ගෙ ඔලුව ලැප් එකෙන් තියාගත්තෙ යුන්ගි සයිඩ් මිරර් එකෙන් බලන් ඉන්නවා කියලා දැනගෙන කිසිම වෙනසක් නොපෙන්වා.

@KIM MANSION ,

"ඕහ් ගෝඩ් මොකක්ද මගෙ කියුට් බෙයාට මේ වෙලා තියෙන්නෙ ?"

ටේහිය්‍යුන්ගෙ මැන්ශන් එකට ගියා විතරයි ටේහිය්‍යුන්ගෙ ඔම්මා ටේහිය්‍යුන්ව දැකලා ෆෙන්ට් වුනේ එයා කවදාවත් ටේහිය්‍යුන්ව මේ විදිහට බලාපොරොත්තු වුනේ නැති නිසා.

"හියුන්ග් මො..මොකක්ද බෙයාට මේ වුනේ?අනික ජන්කුක් තමුන් මොකද මෙතන කරන්නෙ?"

තවමත් ජන්කුක්ගෙ අත් වල ඉන්න ටේහිය්‍යුන්ව උස්සලා ගන්න ගමන් ජන්කුක්ට රවපු ජිමින් යුන්ගිගෙන් ඇහුවෙ ජන්කුක් ගැන සාදාරන සැකයක් තිබ්බ නිසා.

"ජන්කුක් හිටියෙ නැත්තම් බෙයාව අපිට හොයාගන්න වෙන්නෙත් නෑ චිම්."

"මොකක් ඒ කිව්වෙ?"

"ජන්කුක් එක්ක තමයි මන් බෙයාව හොයන්න ගියේ තනියෙන් ගියා නම් මට බෙයාව හොයාගන්න වෙන්නැහැ ."

"ඕහ් සොරි ජන්කුක් මන් දැනන් හිටියෙ නැහැ ඒ වගෙ තැන්ක්‍යු ..තැන්ක්‍යු සෝ මච්."

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now