CHAPTER 10 🌹

875 136 88
                                    


ජන්කුක් එයාගෙ සෙක්‍රටිවත් හග් කරගෙන ඉන්න අතරෙ එකපාරටම මහ හයියෙන් ඇහුන රිගින්ටෝන් එක නිසා යතාලෝකෙට ඇවිත් වටපිට බැලුවෙ කෙල්ලෙක් බදාගෙන මොනමගුලක් කරාද කියලා හිතන ගමන්.

"තමුසෙ මොකද මෙතන කරන්නෙ?"

මෙච්චර වෙලා ජන්කුක් හග් කරන් හිටපු නිසා ඇස් දෙකත් පියාගෙන හෙන ලව්ලි හැගීමක හිටපු සෙක්‍රටි ගැස්සිලා හැරිලා බැලුවෙ ජන්කුක් දිහා.

"සර්..මේ..සර්..."

සෙක්‍රටි කියන්න ගියපු දේ කියන්න නොදී ඇදන් ගිහින් ඔෆිස් එකෙන් එලියට දාපු ජන්කුක් තාමත් රින්ග් වෙන කෝල් එක ආන්සර් කරේ කවුද කියලවත් බලන්නැතුව.

"කියනවා."

📲ආහ් මිස්ටර් ජියෝන් මන් මිසිස් කිම්.

"ආ මිසිස් කිම් සොරි මන් පොඩ්ඩක් බිසී වෙලා හිටියෙ."

📲ඒකට කමක්නැහැ මිස්ටර් ජියෝන් .මන් වෙන වෙලාවක ගන්නම්.

"ආ නැහැ මිසිස් කිම් කියන්න. දැන් කෝල් එකක් ගත්තෙ දැන් කියන්න ඕනි  නිසානෙ ."

📲මිස්ටර් ජියෝන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඉල්ලගන්න ඇත්තටම චිම් නැති නිසා මට කියන්න කෙනෙකුත් නැහැ වෙන.එහෙම කියලා මිස්ටර් ජියෝන්ට කරදයරක් වෙන්නත් බැහැ කියලා හිතුවෙ මම.

"මොකක්ද මිසිස් කිම් ?"

📲මිස්ටර් ජියෝන් අද දවසම බිසීද?

"නැහැ."

📲මට හදිසි මීටින් එකක් වැටිලා ඒ නිසා අනිවාරෙන් ඒකට යන්න ඕනි.ඒත් බෙයාව තනියෙන් දාලා යන්නත් බැහැ එයා ඉන්න සිටුවේශන් එකත් එක්ක.මිස්ටර් ජියෝන්ට කරදරයක් නැත්තම් පුළුවන්ද බෙයාව බලාගන්න එන්න .

බෙයා කියන නම ඇහුන විතරයි හෙන කුප්ප හිනාවක් දාපු ජන්කුක් අහස දිහා බැලුවෙ කවදාවත් නැතුව ගෝඩ් එයාගෙ මූන බලපු නිසා.

"ඕකෙ මිසිස් කිම් බට් ඔයාගෙ පුතාට කියලා යන්න මිනිස්සුන්ට ගහන්න එපා කියලා.මොකද පොඩි එකෙක් නිසයි එදත් ඉවසුවෙ මන්."

📲ආ හරි මිස්ටර් ජියෝන් ඇත්තටම සොරි එදා වෙච්ච දේට මන් බෙයාට කියන්නම්.ලොකු උදව්වක් මේක .තැන්ක්‍යු සෝ මච්.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now