CHAPTER 9 🌹

878 142 76
                                    


"බෙයා...කොහෙද ජන්කුක් ?"

"මන් ඒ තඩි ඌලගෙ බඩට එකක් දුන්නා ."

අත් දෙකත් බැදගෙන අහක බලන් කියපු ටේහිය්‍යුන් ඩුවට් එක ඔලුවෙ ඉදන් පෙරවගෙන බොරුවටත් එක්ක ගොරවන්න ගත්තෙ නිදි කියලා පෙන්නන්න.

"ටේ..ඔයා දන්නවද ඔයා ඒ එලෙව්වෙ කවුද කියලා?"

"ඔම්මිත් මට බනිනෝනෙද එතකොට ඉහිම් ටේ ටේ ට ඒ තඩි ඌලා කලදර කලා ඔම්මි..ඉහිම් "

ඔලුව උස්සලා බලලා ඇස් වල කදුලු පුරවගන්න ගමන් තොලත් පෙරලගෙන අඩන ටේහිය්‍යුන් දැක්කම මිසිස් කිම් ටත් කියන්න දෙයක් හිතාගන්න බැරිවුනා.

"අහන්නකො ටේ ඔයාව හොයන් තියෙන්නෙ මිස්ටර් ජියෝන්.ඒ නිසා ආයෙ මීට් වුනොත් අනිවාරෙන් සොරි කියන්න හරිද?"

"ඒ මොකත මත බෑඈඈ බෑ කිව්වොත් බෑමයි.ඒ තඩි ඌලා මගෙ කටත් කෑවා හුම් ටේ ටේ ඇඩුවට ඇහුවෙත් නෑ සොලි කිව්වට ඇහුවෙත් නෑ මත බෑ ඒ තඩියට සොලි කියන්න හුම්."

"ආ හරි හරි මගෙ ටේ බබා කාටවත් සොරි කියන්න ඕන්නැහැ .කෝ දැන් හිනාවෙන්න."

ටේහිය්‍යුන් ඉන්න තත්ත්වෙත් එක්ක එයාට පැහැදිලි කරල දෙන එක අමාරුයි කියලා හිතපු මිසිස් කිම් රවාගෙන ඉන්න ටේහිය්‍යුන්ගෙ කම්මුලක් තට්ටුවක් දැම්මෙ ටේහිය්‍යුන්ගෙ හිනාව බලාපොරොත්තුවෙන්.

"ඔය ඉන්නෙ මගෙ චූටි වලස් පැටියා."

"හී හී ඔම්මිට අද නිවාඩුත?අපි සිමිනියි පූස් හියුන්ගියි එක්ක කොහේ හලි යමුකො අලේ.මත කම්මැලීඊඊ.."

"අහන්නකො පැටියො ඔම්මට අද නිවාඩු තමයි ඒත් ජිමිනි යි පූස් හියුන්ගියි ගමනක් ගියානෙ."

"කොහෙත අලේ ටේ ටේට කිව්වෙවත් නෑලෙ හලි නලකයි හුම්."

"පොඩි ගමනක් ගියා ඒ දෙන්නා."

ජිමිනුයි යුන්ගියි ඩේට් එකකට ගියා කිව්වොත් දාහක් ප්‍රශ්න අහලා අවසානෙට කටඋත්තර නැති කරනවා කියලා අත්දැකීමෙන් දන්න නිසා මිසිස් කිම් ප්‍රශ්නෙ මගාරින්න එක්ක ටේහිය්‍යුන්ගෙ නලලට කිස් එකක් දීලා කිචන් එකට යන්න කියලා හැදුවත්.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now