CHAPTER 17 🌹

747 134 133
                                    


ජන්කුක්ගෙ උරහිසට හේත්තු වුන ටේහිය්‍යුන් ඈනුම් එක දෙක ගිලිද්දි ජන්කුක් සෝෆා එකට ගිහින් නිදාගන්න කිව්වත් ඇහුන්නැති ගානට ජන්කුක් ඉන වටේ අත් දෙක දාලා බදාගෙන ඇස් දෙක පියාගත්තෙ ජන්කුක් ටේහිය්‍යුන් කරපු දේ කන්ෆියුස් වෙද්දී.වෙනසක් පෙන්නන් නැතුව නිදිමතේ ඉන්න ටේහිය්‍යුන්ව ඇදගෙන සෝෆා එකට ආපු ජන්කුක්ව තාමත් බදන් ඉන්න ටේහිය්‍යුන් එක්ක සෝෆා එකෙන් ඉදගෙන ෆයිල්ස් චෙක් කරන වැඩේ කරන් යන අතරෙ එකපාරට දඩාස් ගාගෙන ඇරුන ඩෝ එකෙන් ඇතුලට ආවෙ ජන්කුක්ගෙ සෙකට්‍රි.

"එක්ස්කියුස් මී සර්."

coming .

හිනාවීගෙන ආපු සෙකට්‍රි ගෙ මූන තරහෙන් රතු වෙන්න ගියේ ඊටම අඩු වෙලාවක්.ජන්කුක්ව බදාගෙන නිදන් ඉන්න පොඩි කොල්ලව දැකලා යකා නැග්ග සෙකට්‍රි කෑ ගහන්න ගත්තෙ අතේ තිබ්බ ෆයිල් එකත් පොලවෙ ගහලා.

"හූ ඊස් දිස් ෆකින් බෝයි.මිස්ටර් ජන්කුක් ඔයා ක්ලබ් එකක් කියලා හිතුවද මේක?මේක කම්පැනි එකක් .රූල්ස් එක්ක වැඩ කරන.ක්ලබ් වල කරන වැඩ කම්පැනි වල කරලා නැති ප්‍රශ්න දා ගන්න එපා."

සෙකට්‍රි මීරා කියන දේවල් ඔක්කොම ගනන් නොගෙන අහන් හිටපු ජන්කුක් අවසානෙට කම්පැනි එක ගැන දුන්න දාර්ශනික ටෝක් එක නිසා කලු ඇස් හීනි කරලා මීරා දිහා බැලුවෙ මීරා අහක බලාගෙන ජන්කුක්ගෙ නපුරු ඇස් මගාරිද්දි.

සෝෆා එකෙන් නැගිට්ට ජන්කුක් ටේහිය්‍යුන්ගෙ අත් දෙක අයින් කරලා මීරා ගාවට ඇවිත් මීරාට හිතාගන්නවත් ටයිම් එකක් ඉතුරු නොකර කම්මුලට එකක් ගැහුවෙ කම්මුල් පාර දරාගන්න බැරුව මීරා බැලන්ස් නැතුව ඇදන් වැටෙද්දි.

"උබ ආවද මට කම්පැනි කරන හැටි උගන්නන්න."
"මට ඕන්නම් මන් මෙතන ක්ලබ් එකක් කරගන්වා.උබ ඕන්නැති මගුල් වලට එබෙන්නැතුව පාඩුවෙ හිටියොත් ඒක උබටත් හොදයි බිච් ගර්ල්."
"ආ යූ අන්ඩස්ටෑන්ඩ් බිච්."

මීරාගෙ රතු වුන ඇස් ගනන් නොගෙනම කොන්ඩෙන් ඇදන් ගිහින් ඔෆිස් එකෙන් එලියට දාපු ජන්කුක් ලොකු හුස්මක් අරන් බැලුවෙ ටේහිය්‍යුන් හිටපු සෝෆා එක දිහා.
ඔව් කොල්ලා හිතුවා වගේම ඇස් දෙක බෝල කරගෙන ටේහිය්‍යුන් ජන්කුක් දිහා බලන් ඉන්නවා.

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now