CHAPTER 25 🌹

693 144 100
                                    


@KIM MANSION ,

"ප්ලීස් පොඩ්ඩක් හිතන්න නූනා මේක අපිට ලැබෙන හොද චාන්ස් එකක්."

"ආයෙ කතාකරන්න කැමති නෑ ජූන් මන් මේ ගැන."

"එහෙම කියල බැහැ . අර ජන්කුක් කියන බ## හොයාගන්නකන් මට බෙයාව ආරක්ෂා කරගන්න ඕනි."

"නැම්ජූන් කතාකරන්න ඉගෙනගන්නවා ඉස්සෙල්ලම.තමුන් කවුරු ඉස්සරහද ඔය කතාකරන්නෙ කියලා අමතක වෙලාද?ජන්කුක් ජිමින්ට මෙහෙම දෙයක් කරා කියන්න සාක්ෂි තියෙනවද?"

"ආයෙ කිසි කතාවක් නැහැ කවුරු අකමැති වුනත් මේ මැරේජ් එක වෙනවා එච්චරයි ."

මැන්ශන් එකටම ඇහෙන්න මහ හයියෙන් කෑ ගහපු නැම්ජුන් තමන්ගෙ නූනා දිහා බලල කිව්වෙ අවසානෙ නැම්ජුන්ගෙ තීරණයට නිහඩ බවකින්ම මිසිස් කිම් එකගත්වය පලකරද්දි.

"ඔම්මාආආආ.."

යුනිෆෝම් පිටින්ම මිසිස් කිම්ව හග් කරගන්න දුවන් ආපු ටේහිය්‍යුන් මිසිස් කිම්ගෙ ඇස් වල තිබ්බ කදුලු දැකලා නතර වුනේ මිසිස් කිම් මවාගත්ත හිනාවකින් ටේහිය්‍යුන් දිහා බලන් ඉද්දී .

"ඔ-ම්මා ."

"ඇයි මැණික බය වෙලා."

"කවුත බැන්නෙ ඔම්මිට."

"කවුරුත් බැන්නෙ නැහැ පැටියො."

"එතෝට මේ කදුලු."

"ආ ඒ මේ .."

$නූනගෙ ඇස්වලට ඩස්ට් එක ගිහින් බෙයා."

"එහෙමත?"

"ආ ඔව් බෙයා."

"හූම්."

"බෙයා හෙට කොලේජ් යන්න ඕන්නැහැ ."

"ඒ මොකත?"

"ගමනක් යන්න තියෙනවා."

"කොහේත?"

"ප්‍රශ්න අහන්න එපා මගෙන් හෙට කොලේජ් යන්නැහැ තේරුනානෙ?"

"හූම්ම්."
"සිමිනි නම් කවදාවත් කෑ ගහල්ලැහැ මට."

කම්මුල දිගේ ගලන් ආපු කදුලු කැටියක් අතින් පිහදාන ගමන් තමන්ටම මුමුනපු ටේහිය්‍යුන් තමන්ගෙ රූම් එකට ගිහින් ඩෝ එක ලොක් කරලා කොලේජ් යුනිෆෝම් එක පිටින්ම බෙඩ් එක උඩට පැනලා හේතුවක් නොදන්න හැගීමක් නිසා අඩන්න ගත්තෙ ලොකු බයක් හිතේ කොනකින් දලු දාගෙන එද්දී .

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now