"ආයිශ් ෆක් .ඒ පොඩි එකා මොකාද කියලා හොයාගන්න තවම බැරි වුනාද උබලට ...""මේකයි සර් ඒ ළමයගෙ ඩීටල්ස් හොයාගන්න අපි ට්රයි කරා ඒත් .."
"ඒත් උබලට බැරිවුනා.ලැජ්ජයි මනුස්සයො ශිට්."
"සොරි සර්."
"ආයෙ එද්දී ඒකා ගැන හැම ඩීටල්ස් එකක්ම හොයන් එනවා නැත්තම් තමුසෙගෙ ලට්ට ලොට්ට ටිකත් උස්සගෙන ආපු දිහාවටම යන්න පුළුවන් ."
ජන්කුක් තමන් ගාව හිටපු මනුස්සයවත් තල්ලුකරගෙන කාර් එක පාර්ක් කරපු තැනට ගිහින් කාර් එකට නගින්න හදලා ආයෙ සැරයක් ඩෝ එක වහලා හැරිලා බැලුවෙ හුරුපුරුදු කටහඩක් ඇහුන නිසා.
"බෑ බෑ මත තා අයිස්කීම් එකක් ඕලේ...ඔම්මාආආආ "
"ආයිශ් බෙයා ඊටපස්සෙ හැචියෑස් ගාලා ඔයා මහ හයියෙන් හචින් අරින්න ගත්තම නූනා බනින්නෙ මටනෙ ."
"නෑ නෑ ටේ ටේ ජිමිනිට බනින්න දෙන්නැහැ පොමිස්."
"ඔයා කිව්වට බෑ බෙයා දැන් අපි යන්න ඕනි."
"බෑඈඈඈ මට අයිස්කීම් ඕනි ඉහිම්.."
මූනත් බෙරි කරන් ඇස් දෙකේ කදුලු පුරවගෙන තොලත් පෙරලගෙන ජිමින් දිහා බලන් ඉන්න ටේහිය්යුන් දැක්කම ජිමින්ගෙ බටර් වන් හාටුව දියවෙලාම ගියේ ටේහිය්යුන්ගෙ බොරු ඇඩිල්ලට ජිමින් හොදටම රැවටිලා.
"හරි හරි ටේ බබා ඔයා කැමති අයිස්ක්රීම් එකක් ගන්න."
"හීහී ලා යූ ජිමිනි..."
ඇගිලි වලින් ඉස්සිලා ජිමින්ගෙ කම්මුලකට කිස් එකක් දීපු ටේ උඩ පැන පැන අයිස්ක්රීම් බාර් එකට දිව්වා.ඔය අතරෙ කෝල් එකක් ආපු නිසා ජිමිනුත් ටේහිය්යුන්ගෙ ටිකක් ඈතට ගියේ මේ දිහා බලන් හිටපු කෙනෙක්ගෙ මූනේ හිනාවක් ඇදෙද්දී.
කාර් එක ගාව හිටපු ජන්කුක් ජිමින් ඈතට යනකන් ඉදලා ටේහිය්යුන් හිටපු අයිස්ක්රීම් බාර් එකට ගියේ සිහියක් නැතුව ටේහිය්යුන් එක එක අයිස්ක්රීම් පුරවගත්ත බෝල් එකකට මූනම ඔබාගෙන කන අතරේ.
එකපාරටම ටේහිය්යුන් හිටපු ටේබල් එකට කවුරුහරි කෙනෙක් අත මිටමොලවලා හයියෙන් ගහපු නිසා අයිස්ක්රීම් බෝල් එකටම නැවිලා හිටපු ටේහිය්යුන් මූන පුරාම අයිස්ක්රීම් ගෑවුනේ වලස් පැටියෙක් වගේ.
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Hayran Kurguඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...