CHAPTER 26 🌹

952 157 86
                                    


"බේබි..අයි මිස් යූ සෝ මච්."

ඒ ගැඹුරු මත් කරවන සුලු කටහඩ අදුරගන්න ටේහිය්‍යුන්ට වැඩි වෙලාවක් ගියේ නැහැ.ගැහෙන සුලු කටහඩකින් ටේහිය්‍යුන් කතා කරේ තවමත් අදුර නිසා හරියට මූන පේන්නෙවත් නැති ඔහුට .

"හි-හියුන්ගී.."

"ඇන්ග්‍රි බර්ඩ් ...මාව මතකයි නේද ?"

"හියුන්ගිට වගේ ටේටේ ට හිත වෙනස් කලගන්න බෑනෙ."

"මොකක්ද බේබි ඒ කතාවෙ තේරුම ?"

"මුකුවත් නෑ.උයා යන්න .නැත්නම් ජූනි ආවොත් ආයෙත් ටේ ටේට බනී හුම්."

"ටේහිය්‍යුන් තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ ?"
"මන් මෙච්චර කාලයක් තමුසෙව හම්බෙන්න බලන් ඉද්දී තමුසෙට කිසි ගානක් නෑ."

"මතත් දුක හිතෙනවනේ."

"දුක හිතෙන්න තමුසෙට මොනාද වුනේ?
හරිනම් මමයි මෙතන කෑ ගහ ගහ අඩන්න ඕනි තමුසෙගෙ අර ජූන් කාරයගෙ වැඩ නිසා."

"හියුන්ගී...බනිල්ල එපා."

කදුලු පුරවගෙන ඉන්න ඇස් බෝල බිමට හරවන් කියපු ටේහිය්‍යුන් ආපහු රූම් එක ඇතුලට යන්න ගියත් ජන්කුක් ටේහිය්‍යුන්ගෙ අතින් අල්ලලා ලගට ඇදල ගත්තෙ ටේහිය්‍යුනුත් පරඩැල්ලක් වගේ ජන්කුක්ගෙ පපුවෙ ගිහින් නතර වෙද්දී .

"මත යන්න ඕලෙ.අතාරින්න."

"අතඇරියෙ නැති වුනොත්."

"මන් කෑ ගහනවා ඔම්.."

ටේහිය්‍යුන් කෑ ගහන්න හැදුවත් ජන්කුක් ටේහිය්‍යුන්ගෙ කට එක අතකින් තදකරන් රින්ස් යන ෆෝන් එක ආන්සර් කරේ තවමත් ලයිට්ස් ඔන් වෙලා තියෙන රූම් එකක් දිහා බලාගෙන.

📲ඉක්මනට වරෙන්.

..ටේහිය්‍යුන් එන්නම් කිව්වද?

📲නැහැ ඒක මන් බලාගන්නම්.
උබ ඔය පොඩි එකාට ආයෙ අතවර කරලා අහුවෙන්නෙපා කුක්කො.

..මට ඕන්නම් මන් රේප් කරනවා. උබ පැහෙන් නැතුව කියපු දේ කරහන්.

📲මන් පාරෙ ඉන්නම් ඉක්මනට වරෙන් උබ.

..හ්ම්.

ජන්කුක් කෝල් එක කට් කරලා ඇස් ලොකු කරන් ජන්කුක්ගෙ අත කටින් අයින් කරගන්න ට්‍රයි කරන ටේහිය්‍යුන් දිහා බලන් කටකොනකට ආපු හිනාවක් එක්ක ටේහිය්‍යුන්වත් ඇදගෙනම බැල්කනි එකේ අයිනටම ගියේ ටේහිය්‍යුන් අතට අහුවෙන දුරින් තියෙන මල් වාස් , පොට් , ටේබල් ඔක්කොම අතින් වට්ටන ගමන් සද්ද කරද්දී .

You've reached the end of published parts.

⏰ Last updated: Sep 15 ⏰

Add this story to your Library to get notified about new parts!

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now