හිත යටින් සතුටු වෙන ගමන් ටේහිය්‍යුන් ජන්කුක්ගෙ පපුවට තුරුලු වුනත් ඊලග තත්පරේම ටේහිය්‍යුන්ට කරපු ගොන් කම තේරුනෙ ජන්කුක්ගෙ රලු තොල් ටේහිය්‍යුන්ගෙ හීනි බෙල්ල දිගේ යන්න ගත්ත නිසා.
"ම්ම්හ් හියු ...න්ගී..."
"ඇන්ග්‍රි බර්ඩ් ඔයාගෙ රෝස් ස්මෙල් එක ..මාව අවුස්සනවා.."
"එහාත වෙනවා..මන් සූදයි තමා.තවුසෙ වගේ නාන්නැතුව..."
ටේහිය්‍යුන් කියවන කිසිම දෙයක් අහන්නැතුව චෙරි පාට ලිප්ස් දිහා බලන් හිටපු ජන්කුක් ටේහිය්‍යුන් කියවන අතරෙම ටේහිය්‍යුන්ගෙ ලිප්ස් වලට නැමුනෙ එකපාරටම වෙච්ච දේ නිසා ටේහිය්‍යුන් ඇස් බෝල කරගෙන ජන්කුක් දිහා බලන් ඉද්දි.
"ඔහොම බලන් හිටියොත් නම් ඇන්ග්‍රි බර්ඩ් මට තමුසෙව ගිලලා දාන්නම හිතෙයි."
"නපුලා තවුසෙ හුම්.."
ජන්කුක්ට මෙලෝහත්තිලව්වක් කියලා තේරුමක් නැහැ කියලා ටිකිරිමාරි මොලේට වැටහුනු නිසා ටේහිය්‍යුන් බුම්මගෙන අනිත් පැත්ත හැරිලා ඇස් පියාගත්තෙ ඉන ගාව රැදිලා තියෙන ජන්කුක්ගෙ මසල්ස් පිරුනු අතකින් ටේහිය්‍යුන්ව තවත් ජන්කුක් ලගට ඇදෙද්දි.
@NEXT DAY MORNING ,
"ආආආආආආ නැගිතිනවාආආ.."
උදේම ඇහැරුන ටේහිය්‍යුන් ජන්කුක්ගෙ හැන්ඩ්සම් ලුක් එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා කොලේජ් යන්න රෙඩි වෙන්න කියල යන්න හැදුවත් තවමත් ටේහිය්‍යුන්ගෙ ඉන බදන් ඉන්න ජන්කුක්ගෙ අත නිසා ටේහිය්‍යුන්ට වුනේ ජන්කුක් ඇහැරෙනකන් කන ගාව ඉදගෙන හූ තියන්න.
"පුස්ඌලෝඕඕඕ..."
"යා තඩියෝඕඕ..""අත ගල්ලවකෝඕඕ.."
"තඩි හල්ක්..""ගද ගහන කැත අලියා."
"ඌලු තඩියා"
"වල් අලියා..""මොන හු#@ ඕයි මහ පාන්දර හූ තියන්නෙ? උබට නින්දයන්නැත්නම් පාඩුවෙ හිටහන් වද නොදී."
"මත යල්ල දෙනවාආ ."
"ඉතින් යනවා."
"ඒයි කොහෙ යන්නද?""වොශ්රූම් එකට යන්න 😑."
"ආ යනවා."
"අත ගල්ලවා."
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanfictionඒ තමුසෙ , ඇන්ග්‍රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්‍රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...