ජන්කුක්ගෙ කැපුම් තුවාල වලට බෙහෙත් දාපු ඩොක්ටර් ජන්කුක්ගෙ රූම් එකෙන් එලියට යද්දිම ලිවින් රූම් එකට වෙලා ඩොක්ටර් එනකන් බලන් හිටපු ටේහිය්‍යුන් ජෙට් එකක් වගේ ජන්කුක්ගෙ රූම් එකට දිව්වෙ ඩොක්ටර් දිහා බලල ලාවට හිනාවෙලා.ජන්කුක්ගෙ රූම් එකට දුවපු ටේහිය්‍යුන් බෙඩ් එක උඩ තවමත් සිහිය නැතුව ඉන්න ජන්කුක් දිහා බලන් ඉදලා ජන්කුක් ලොකු නින්දක කියලා හිතලා හිමීට අඩි තිය තිය ජන්කුක්ගෙ බෙඩ් එක ගාවට ගිහිල්ලා බෙඩ් එක අනිත්පැත්තෙන් උඩට නැගලා ජන්කුක්ගෙ බැන්ඩේජ් කරලා තියෙන අත ටේහිය්‍යුන්ගෙ දිග හීනි ඇගිලි වලින් රිදෙන්නැතිවෙන්න පිරිමැද්දෙ ලොකු කදුලු බිංදුවක් ටේහිය්‍යුන්ගෙ කම්මුල දිගේ රූටලා ඇවිත් ජන්කුක්ගෙ නිරුවත් පපුවට වැටෙද්දී .
ටේහිය්‍යුන් සෑහෙන්න වෙලාවක් ජන්කුක් දිහා බලාගෙන හිටියත් ජන්කුක් ඇස් ඇරලා බලලා ටේහිය්‍යුන් එක්ක කතා කරේ නැති නිසා තොලත් පෙරලගෙන තනියම කියවන්න ගත්තෙ ජන්කුක්ගෙ පපුවෙ ඔලුවත් තියාගෙන."හියුන්ගීඊඊඊඊ..."
"නැගිතිනනකො ."
"ඇන්ග්‍රි බර්ඩ් ට පාලුයි අනෙව්."
"තලාද ඉතිම් මාත් එක්ක.."
"ඔච්චර lazy boy කෙනෙක් වෙල්ල එපා හියුන්ගී.."
"ඊයේ මුකක්ත හියුන්ගි වුනේ?"
"හියුන්ගීඊඊඊ..."
"ඉහිම් හියුන්ගී...මත දුකයි
ටේ ටේගෙ හාත් එකට ගොඩක් සිදෙනවා.""හියුන්ගීඊ.."
"ඇස් ඇරලා ඇන්ග්‍රි බර්ඩ් කියල්ලකො."ටේහිය්‍යුන් ඇස් වල තියෙන කදුලු පිහදගත්තත් ඒ කදුලු අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
ටේහිය්‍යුන්ට හරියන නින්දක් ඊයෙ ඉදන් ලැබිලා තිබ්බෙ නැති නිසා ටේහිය්‍යුන් හිටියෙ පියවෙන ඇස් එක්ක.ජන්කුක්ගෙ පපුවෙ ඔලුවෙ තියාගෙන ටිකවෙලාවක් ඉද්දි ටේහිය්‍යුන්ට නින්ද ගියේ පුරුදු උණුහුම ලැබුනා වගේ.
TIME PASSED ,
අතෙන් ආපු ලොකු කැක්කුමත් එක්ක ඇස් ඇරපු ජන්කුක් මුලින්ම බැලුවෙ අත දිහා.
අත දිගටම බැන්ඩේජ් කරලා තියෙනවා දැකලා.ඔලුවත් අල්ලගෙන ටික වෙලාවක් කල්පනා කරද්දී ඊයෙ වුන දේවල් මතක් වෙලා ෆෝන් එක හොයන්න නැගිටින්න හදද්දි පපුව උඩ නිදන් ඉන්න හුරතල්ම හුරතල් වලස් පැටියව දැකපු ජන්කුක්ගෙ මූනට හිනාවක් ආවෙ ජන්කුක්ටත් නොදැනිම.
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanfictionඒ තමුසෙ , ඇන්ග්‍රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්‍රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...