"බුම්මගෙන ඉන්නැතුව යනවා."කොලේජ් එක ගාව කාර් එක නතර කරන් පැය බාගයක් විතර ටේහිය්‍යුන් බහිනකන් බලන් හිටපු ජන්කුක් අවසානෙට ඩෝ එක ඇරලා ටේහිය්‍යුන් ඇදලා ගත්තෙ බුම්මගෙන ඉන්න ටේහිය්‍යුන්ගෙ මූන තවත් තරහින් රතු කරගනිද්දි.
"කොලේජ් ඉවර වුනාම පුළුවන් වුනොත් මන් එන්නම් නැත්නම් කාර් එක එවන්නම්.කොහෙවත් යන්නැතුව ගේට් එක ගාව ඉන්නවා."
"ඔව් තවුසෙට කම්පැනි එකේ වැදනෙ."
"මට ලෙක්චර්ස්."
"පුහ්."
"යනවා පිබ පිබ ඉන්නැතුව."
"යනවා තමා මෙතන ගෙදලක් හදන් නතර වෙන්න හිතාන හිතියෙ නෑ😒".
ටේහිය්‍යුන් ජන්කුක්ට ඔරවලා මේන් ගේට් එක ගාවට යද්දි මෙච්චර කල් ටේහිය්‍යුන් එක්ක හිනාවුන්නැති උන් දත් සෙට් එකම විරිත්තලා හිනාවෙනවා දකිද්දි ටේහිය්‍යුන් තමන්ගෙ ඇදුම් වලවත් අඩුවක්ද කියලා බලන්න උඩ ඉදන් යටට බැලුවෙ ලේසියෙන් හිනාවෙන්නැති උන් හිනා වෙලා යන නිසා .
"ගුඩ්මෝනින් බෙයා."
"ඇහ්?මොක කිව්වා."
"ඇයි අනේ මාව මතක නැද්ද ?"
"මත නෑ."
ටේහිය්‍යුන්ට වඩා වයසින් වැඩි ගර්ල්ස්ලා සෙට් එකක් ටේහිය්‍යුන් එක්ක ෆ්‍රෙන්ඩි විදිහට කියවන ගමන් ටේහිය්‍යුන්ගෙ උරහිස් උඩින් බලනවා දකින්න ටේහිය්‍යුන්ගෙ උකුසු ඇස් වලට හැකි වුනා.
මෙච්චර බලන්න ඉන්න මනුස්සයා මොකාද කියලා හැරිලා බලපු ටේහිය්‍යුන් දැක්කෙ කාර් එකට ජැක් එකක් ගහන් ෆෝන් එකේ සිහියෙන් ඉන්න ජන්කුක්ව.
"යායාහ් මේ තඩි ඌලා."
වටවෙලා ඉන්න නූනලා සෙට් එකෙන් බේරිලා ජන්කුක් ගාවට ආව ටේහිය්‍යුන් ෆෝන් එකේ සිහියෙන් ඉන්න ජන්කුක්ගෙ කකුල පෑගුවෙ වටේ ඉන්න උන්ටත් ඇහෙන්නම ජන්කුක් මහ හයියෙන් හූ තියද්දි.
"පිස්සුද ඕයි? "
"යනවා."
"කොහෙද?"
"යුනි හලි කම්පැනි හලි කොහේ හලි."
"ඇයි තමුසෙ දැන් මාව එලවන්නෙ."
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanfictionඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...