CHAPTER 5 🌹

961 150 40
                                    


ටේහිය්‍යුන් කෑ ගහද්දිම උස්සගෙන කාර් එක ගාවට ආපු ජන්කුක් ඩ්‍රයිවින් ශීට් එකේ හිටපු ඩ්‍රයිවර් ට කාර් එකෙන් බහින්න කියලා ඔලුවෙන් කියන ගමන් ටේහිය්‍යුන්ව පිටිපස්සෙ ඉස්සර ශීට් එකට දාලා ඩෝ එකත් ලොක් කරලා ඩ්‍රයිවර් ශීට් එකට නගින්න ගියත් තවමත් වෙච්ච දේ හිතාගන්න බැරුව ඩ්‍රයිවර් ටේහිය්‍යුන් දිහා බලන ගමන් ජන්කුක් දිහා බැලුවෙ වෙන්න යන දේ නිකමට වගේ මීටර් වුන නිසා.

"සර්..මේ ළමයා.."

"මන් තමුසෙට කිව්වෙ බහින්න කියලා."

"සර් ඔය වැඩේ කරන්න එපා ප්ලීස් පොඩි ළමයෙක් නෙ මේ."

"උබ එනවද මට කරන්න ඕනි දේ නැති දේ උගන්නන්න .බැහැපන් දැන්ම ඇදලා දාන්න කලින්."

"අජුස්සීඊඊඊ අනේ මට යන්න දෙන්න කියල්ලකෝ....ඉහිම්.."

ටේහිය්‍යුන් දිහාත් ජන්කුක් දිහාත් මාරුවෙන් මාරුවට බලපු ඩ්‍රයිවර් අවසානෙට හිත හදන් කාර් එකෙන් බැස්සෙ මොනාවුනත් එයාට ජන්කුක් කියන දේට පිටින් කිසිම දෙයක් කරන්න බැරි බව දන්න නිසා.

"අජුස්සීඊ අනේ යන්න එපාආආ ටේ ටේ ව මරයි මේ නපුලු තඩියා.."

ඩ්‍රයිවර් බැස්සා විතරයි ඩ්‍රයිවින් ශීට් එකට නැග්ග ජන්කුක් තමන්ට රවාගෙන බලන් ඉන්න වලස් පැටියා දිහා එක පාරක් හැරිලා බලලා කාර් එක ස්ටාර්ට් කරන් උපරිම ස්පීඩ් එකෙන් ඩ්‍රයිව් කරේ ටේහිය්‍යුන් ගෙ කෑ ගැහිල්ල ගනන් නොගෙන.

TIME PASSED ,

"කො..කොහෙත මේ.?"

වේගයෙන් ආපු ජන්කුක්ගෙ කාර් එක අවසානෙට නතර වුනේ ලොකු කැලයක් ගාව.

"කියල්ලකො අනේ කොහෙත මේ?කෝ මගෙ ජිමිනි?"

කිසිම කතාවක් නැතුව කාර් එකේ ඩෝ එකත් ඇරගෙන එලියට බැහැපු ජන්කුක් පැසෙන්ජර් සීට් එකේ හිටපු ටේහිය්‍යුන්වත් ඩෝ එක ඇරලා ඇදලා ගත්තෙ ටේහිය්‍යුන්ගෙ කෑ ගැහීම් අතරෙමයි.

"අතාලිනවාආආආආ ...ඔම්මාආආආ කාලුත් නැද්ද මාව බේරගල්ලෝඕඕ.."

ටේහිය්‍යුන්වත් ඇදගෙන අදුර වැටිලානිසා අදුරෙන් පිරිලා තියෙන කැලේ ඇතුලට ටේහිය්‍යුන්වත් ඇදගෙන ගියේ වටපිටාවෙ තියෙන අදුර මූසල බව නිසා ටේහිය්‍යුන්ගෙ කෑ ගැහිල්ල තවත් වැඩි වෙද්දී .

Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold Where stories live. Discover now