ජන්කුක් ටේහිය්‍යුන්ගෙ රූම් එකට ඇවිත් නිදන් ඉන්න ආකාරයේ තාත්ත්වික රංගනයක නිරත වෙන ටේහිය්‍යුන්ගෙ කම්මුලකට අත තිබ්බා විතරයි.."ආආආආආ" "පහරදෙලූඌඌඌඌඌඌ..."
"ඔම්මාආආආආආආ....."
"ඩිසුම් ඩිසුම් ඩිසුම් ඩිසුම් ....මීමෝ මීමෝ මීමෝ මීමෝ..."
"හෙල්ප් මීඊඊඊ..."
ඔව් ඇත්තවශයෙන්ම ටේහිය්‍යුන් තමන්ගෙ ආරක්ෂාව සදහා ඉතා දරුණු ප්‍රතිපත්තියක් අරගෙන තිබුනා🙂.
ජන්කුක් රූම් එකට ඇවිත් තමන් ගාවට එනකන් ඇස් දෙකත් තදකරගෙන පියාගෙන හිටපු ටේහිය්‍යුන් ජන්කුක් කම්මුලට අත තිබ්බා විතරයි හංගගෙන හිටපු මිරිස් වතුර දාපු වෝටර් ස්ප්‍රේ ගන් එක අරන් ජන්කුක්ගෙ කෝපි පාට ඇස් බෝල රත් පැහැ වෙන්නම ස්ප්‍රේ කරා.🙂
ඒ අතරේ තමන්ටම ආවේණික වුන භාශාවකින් කෑ ගහන්නත් ටේහිය්‍යුන් කොහෙත්ම අමතක කරේ නෑ.
"ආආආආ ටේහිය්‍යුන් නවත්තනවාආ."
"මීමෝ ...මීමෝ ..මීමෝ... මීමෝ..."
"ෆකින් ටේහිය්‍යුන් නවත්තනවා."
කිම් මැන්ශන් එකම දෙදරන්න කෑ ගහපු ජන්කුක් ටේහිය්‍යුන් දිහාවට මාරාන්තික බැල්මක් දාලා වොශ්රූම් එකට ගියේ මුලු මූනෙම තියෙන මිරිස් ටික හෝදගන්න .ටේහිය්‍යුන් වෙලාවට මහලොකු මිරිස් ගොඩක් මික්ස් කරල තිබ්බෙ නැති නිසා ජන්කුක්ගෙ ඇස් වලට දරුණු හානියක් වුන්නැහැ.
ජන්කුක් වොශ්රූම් එකට යනකන් බලන් හිටපු ටේහිය්‍යුන් රූම් එකෙන් එලියට ගියේ ජන්කුක් එද්දි රූම් එකේ ඉන්න එක මොලේ ඇති වැඩක් නෙවෙයි කියලා ටේහිය්‍යුන්ගෙ මොලේට වැටහුනු නිසා.
වොශ්රූම් එකේ ඉදන් එලියට ආපු ජන්කුක් ටේහිය්‍යුන්ව හෙව්වත් ටේහිය්‍යුන්ගෙ හොල්මනක්වත් හොයාගන්න බැරිවුනා.
"ටේහිය්‍යුන් ..මෙහෙ එනවා දැන්ම.."
ආයෙ සැරයක් කිම් මැන්ශන් එක දෙදරන්න කෑ ගහපු ජන්කුක් අත් දෙකත් බැදගෙන ටේහිය්‍යුන් රූම් එකේ ඩෝ එකට හේත්තුවෙලා බලන් හිටියෙ ටේහිය්‍යුන් කොහෙන් හරි මතුවෙනකන්.
YOU ARE READING
Cuty Angry Bird ♥️😌🐞 ||TK|| onhold
Fanfictionඒ තමුසෙ , ඇන්ග්රි බර්ඩ්.. මන් තවුසෙගෙ ඇන්ග්රි බර්ඩ් නෙවේ තඩි ඌලෝ ..මන් ටේ ටේ..ආ යූ අන්ඩල්ස්ටෑල්ඩ්. තමුසෙගෙ අන්ඩවෙයා එකක් ගැන මන් ඇහුවෙ නැහැ . ඔම්ම්මාආආආආආආආ .....මෙන්න කාසම් හොරෙක් ඇවිත්.... සරලවම කිව්වොත් කොච්චි මිරිස් සහ නයි මිරිස් වල එකතු වීමකි...