අනාගතයම විනාශ වෙන්න තරම්, කඩාවැටුණු අතීතයකට හිමිකම් කියූ ඔහුගේ සහ සෙල්ලක්කාර තරුණ වියකට හිමිකම් කියන ඔහුගේ ප්‍රේම වෘතාන්තය !!-"You're St!ll Verg!n..!"-
❝මන් වෛර කරනවා, මන් Sex වලට වෛර කරනවා.. මන් මගේ අතීතයට වෛර කරනවා.. මන් මගේ ජීවිතයට වෛර කරනවා..!!❞
-Jungkook-
❝ඔයා පිවිතුරුයි, ඔයා තාම පිවිතුරුයි My love.. ඔයාගේ හදවත කියාගන්න බැරි තරන් පිවිතුරුයි..!!❞
-Taehyung-
Mature Content⚠️
Strong Language⚠
Content Of Sensitive Parts⚠️
MPreg⚠️----------------------------------
ඔන්න අළුත් එක්ක ගෙනාවා..
ඔයාලා මට Promise උනා, ඒ මගේ අනිත් කතා වගේම මේකත් කියවනවා කියලා.. Viewes දෙනවා කියලා..!!
So, Don't Break Your Promises..!!
ඔයාලා ආසයි නේද අඩන්න..?😌
පළවෙනි කොටස තව ටිකකින් දෙන්නම්.. Library එකට Add කරගන්න..!
Vote~
Comment~
Share~2023-03-30
Jeon_Bun97~✍️
YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...