Chapter 40~

867 121 66
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

AFTER 3 MONTHS~

ජන්කුක්ගේ ජීවිතේට සතුට කියන දේ ඇවිත්, තවත් මාස තුනක් ගෙවිලා ගිහින් තිබුණා.. ටේහ්‍යුන්ග්, ජන්කුක්, ටේහි තුන්දෙනා එක පවුලක් උනා.. ටේහ්‍යුන්ග්, ටේහි දෙන්නා ජන්කුක්ගේ බේබිලා දෙන්නා වගේ වෙද්දි, ජන්කුක්ට උනේ මමා කෙනෙක් වෙලා ඒ දෙන්නව බලාගන්න.. ඒ තරන් දැගලිල්ල !!

ටේහ්‍යුන්ග් මීට මාස දෙකකට කලින් කොලේජ් එකෙන් අවුට් උනේ, ඒත් එක්කම වූබින් කම්පෙනි එකේ බර ටෙහ්‍යුන්ගේ කර පිට පටවද්දි.. කවදාවත් මෙච්චර ස්ට්‍රෙස් එකකින් වැඩ කරලා පුරුදු නැති ටේහ්‍යුන්ග්ටනම්, මේ හැමදේකින්ම පැනලා ඈතකට යන්න හිතිලා තිබුණේ !!














><














වෙලාව රාත්‍රී නවයත් පහුවෙලා.. ටේහි තද නින්දක පසුවෙද්දි, ජන්කුක්නම් සෝෆාවට වෙලා ඇගිලි තුඩු තද කරගෙන දොර දිහා බලාගෙන ඉන්නවා.. ඒත්, ජන්කුක්ගේ කලබල ගතිය නැතිවෙලා ගියේ කා' එකක් ගේට් එකෙන් ඇතුලට එන සද්දයක් ඇහෙද්දි.. ඔවු, ඒ ටේහ්‍යුන්ග් !!

කා' එක මිදුලේ නැවතෙද්දි ජන්කුක් මූණ හිනාවකින් පුරවගෙන දොර ලගට ගියේ, ටේහ්‍යුන්ග් කා' එකෙන් බහිද්දි..

කා' එකෙන් බැහැපු ටේහ්‍යුන්ග් දැනුන තද මහන්සියට නළල දෙපැත්තත් සම්භාහනය කරන ගමන් මැන්ශන් එකට ආවා.. ඒත්, ටේහ්‍යුන්ගේ මුළු මහන්සියම නිවලා දාන්න දොර ලග ඉදන් හිනාවෙලා බලාගෙන ඉන්න ජන්කුක්ට පුළුවන් උනා.. ටේහ්‍යුන්ග් පවා ජන්කුක්ව දැකලා ලස්සනට හිනාවුනා..

ටේහ්‍යුන්ගේ ඇවිස්සිලා තියන තද කළු පැහැති හිසකෙස්.. ඇගටම තද වුන සුදුපාට ශර්ට් එක, කළු පාට කලිසම.. මේ හැමදේකින්ම ටේහ්‍යුන්ග්ව ඉස්සරටත් වඩා කඩවසම්ව ජන්කුක්ට පේන්න ගත්තා.. ඔවු, ටේහ්‍යුන්ග් කියන්නේ කඩවසම් බවේ ප්‍රතිමූර්තියක් !!














ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now