Chapter 13~

855 118 26
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

හවස හයට විතර ඇති.. ටේහ්‍යුන්ග් හිටියේ කිචන් එකේ එළවලු කපන ගමන්.. ෆෝන් එකෙන් බලාගෙන පුළුවන් විදිහට ජන්කුක්ට සුප් එකක් හදලා දෙන්නයි ටේහ්‍යුන්ග්ට ඕනි උනේ.. ටේහ්‍යුන්ග්ට ජන්කුක් ලගින් එන්න හිතුනේ නැතත්, ටැනී ඉන්න නිසාත් ජන්කුක්ට බඩගිනි ඇති කියලා හිතලා ටේහ්‍යුන්ග් පල්ලෙහාට ආවා..

රසට හදන්න බැරි උනත් ටේහ්‍යුන්ග්ට ඕන උනේ ජන්කුක්ගේ බඩ පුරවන්න.. ඒ නිසාමයි ටේහ්‍යුන්ග් තමන්ගේ අතින්ම ජන්කුක්ට සුප් එකක් හදලා දෙන්න හිතුවේ..










><










ගතෙන් දැනෙන දරාගන්න බැරි වේදනාවත් එක්ක ජන්කුක් අවදිවෙද්දි හවස හතට කිට්ටු ඇති.. ඒත් ටේහ්‍යුන්ග්.. ටේහ්‍යුන්ග් තාම සුප් එක හදනවා.. ටේහ්‍යුන්ග් කියන්නේ කවදාවත් පිහියක්වත් අල්ලපු කෙනෙක් නෙවෙයි..

Jk-"ආහ්..!"

වේදනාවට කටින් කෙදිරියක් පිටවෙද්දි යටිබඩටත් අතක් තියාගෙන ජන්කුක් හෙමින් හෙඩ් බෝඩ් එකට හේත්තු උනා.. ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන හිටපු ජන්කුක් ඇස් ඇරලා ටිකක් වටපිට බැලුවා..

අදුරු කාමරයක්..! ජන්කුක් ඒ කාමරය කලින් දැකලා තිබුණේ නෑ.. හොදින් වටපිට බලද්දි තමා ජන්කුක් දැක්කේ පැත්තක එල්ලලා තියන ටේහ්‍යුන්ගේ පින්තූරය..

ජන්කුක් යලිත් පුදුමෙන් වගේ වටපිට බැලුවත් ජන්කුක්ගේ බඩ හරියෙන් තද වේදනාවත් දැනුනා.. හරි, මෙච්චර වෙලා නිදාගෙන හිටපු ටැනී ජන්කුක් ඇහැරලා කියලා දැක්කම ජන්කුක්ගේ ඇගට පැන්නේ වෙනදා පුරුද්දට..

Jk-"ආහ් ටැනී.. රිදෙනවා, එහාට වෙන්නකෝ පැටියෝ.."

ටැනීගේ හිස අතගාලා ටැනීව උස්සලා ඇද උඩින් තියපු ජන්කුක් ටික වෙලාවක් හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා හිටියා.. ඒත් එක්කම රූම් එකේ දොර ඇරුනා.. ලොකු සුප් බෝල් එකකුත් අතේ තියාගෙන එතන හිටියේ ටේහ්‍යුන්ග්..

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now