Chapter 39~

802 117 80
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ඊළග දවසත් උදා උනා.. ඒත්, උදෙන්ම ඇහැරුණේ ජන්කුක්ට.. වෙනදා අතට අහුවෙන සිනිදු කොට්ටේ වෙනුවට, අද අතට තද යමක් අහුවෙද්දි ජන්කුක් ඒ තද දේ අතින් මිරිකගෙනම ඇස් දෙක ඇරියා..

ඇස් ඇරිය ගමන් ජන්කුක්ගේ ඇස් දෙක ලොකුවුනා.. ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ ඇග උඩ.. එතකොට, ජන්කුක් මිරිකගෙන ඉදලා තියෙන්නේ ටේහ්‍යුන්ගේ නිරුවත් පපුව !!

Jk-"අහ්!"

අතින් කටවහගත්ත ජන්කුක් ඉක්මණින් ටේහ්‍යුන්ගේ ඇගෙන් බැස්සා.. සීතලටත් එක්ක තද නින්දේ හිටපු ටේහ්‍යුන්ග්ට මේ කිසිම දෙයක් දැනුනේ නැත්තේ ජන්කුක්ගේ වාසනාවට !!

ටෙහ්‍යුන්ගේ එහාපැත්තේ ඇදෙන් ඉදගත්ත ජන්කුක් කම්මුල් දෙකත් පුම්බගෙන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා.. රත්‍රන් පැහැයට දිළිසෙන හම.. අඹපු ඉටිරූපයක් වගේ තියන ඇග, මුහුණ.. හැම අතින්ම ටේහ්‍යුන්ග් ප'ෆෙක්ට් කියලා ජන්කුක්ට හිතුනා..

ජන්කුක් ටික වෙලාවක් කටත් ඇරගෙන ටේහ්‍යුන්ගේ පපුව දිහා බලාගෙන හිටියා.. ඒත්, එකපාරම ජන්කුක්ගේ පිම්බුණ කම්මුල් දෙක රතු වුනේ කළින් දවසේ රාත්‍රියේ ඒ දෙන්නා සිපගත්ත විදිය මතක් වෙලා..

Jk-"ආආඅ !! මට ලැජ්ජයි.."

අත් දෙකෙන්ම මූණ වහගත්ත ජන්කුක් හා පැටියෙක් වගේ කකුල් දෙක ගස ගස බාතෲම් එකට දුවලා ගියේ නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන් හැංගෙන්න !!













><













ජන්කුක් වොශ් එකක් දාගෙන එළියට එද්දි අට හමාර විතර වෙලා තිබුණ නිසා ජන්කුක් කෙලින්ම ගියේ ලිවින් රූම් එකට..

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now