Chapter 31~

695 116 42
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ටේහ්‍යුන්ග් හිටියේ සෝෆා එකට වෙලා තමන්ට රවන ටේහි දිහා බලාගෙන.. ටේහ්‍යුන්ග්, ජන්කුක්ව බෝගම්ගෙන් බේරගෙන ආව වෙලේ ඉදන් ටේහිගේ වැඩේ ටේහ්‍යුන්ග්ට බැන බැන රවන එක..

Kt-"මන් රෑ මැද ඇහැරගෙන, තමුසෙට රෝස බබාව සෙට් කරන්න ප්ලෑන් ගහද්දි තමුසේ හෙන ගැහුවා වගේ ආදරෙයි කියලා ආවම හරිද ඇටි කුකුළෝඕඔ !!"

ටේහිගේ තරහා සාදාරණයි කියලා ටේහිම කියනවා.. අහ්ම්, ඔවු ඒක සාදාරණයි තමා..

Th-"කොහොම හරි කිව්වනේ ඕයි.. මේ, මට කැමති වෙන්නැතිවෙයිද.."

ටේහ්‍යුන්ග් එයාගේ ඉස්ගෙඩි ඇස් දෙක ටේහිට පෙන්නද්දි ටේහිට හිතුනෙම, ඉස්ගෙඩියෙක් වෙලා ඉපදෙන්න හිටපු එකෙක් තමන්ගේ අයියා වෙලා ඉපදිලා කියලා..

Kt-"දැන් තමුසේ මොනවද රෝස බබාට කිව්වේ.."

ටේහි, ජන්කුක්ට හදපු නම "රෝස බබා"..

Th-"මට මතක නෑ ඕයි.. ඒ වෙලාවේ හිතට ආපු සේරම දේවල් කියලා ආවා.."

ටේහ්‍යුන්ග් බෙල්ල පිටුපස පිරිමදින ගමන් කියද්දි ටේහි ඇස් රෝල් කලා..

Kt-"එක්කෝ කියපු එකත් හොදයි.."

ටේහි කියද්දි ටේහ්‍යුන්ග් සෝෆාවට හේත්තු උනා.. ටේහ්‍යුන්ගේ කම්මුලක් ඉදිමිලා, තොල් කොණ පැලිලා..

Kt-"හරි හරි, දැන් එනවා බෙහෙත් ටිකක් දාන්න.. බලනවා හැටි, හොම්බ ඉදිමිච්ච ඌරෙක් වගේ.."

ටේහි හිනාවෙවී ටේහ්‍යුන්ග්ගේ අතෙන් අදිද්දි ඇස් රෝල් කරපු ටේහ්‍යුන්ග්, ටේහිගේ පස්සෙන් ඇදිලා ගියා..






ටික වෙලාවකින් ටේහ්‍යුන්ග් වොශ් එකක් දාගෙන ආවම ටේහි බලෙන්ම ටේහ්‍යුන්ග්ට බෙහෙත් දාලා පහළට ඇදගෙන ආවේ ඩිනර් එක දෙන්න..

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now