A/N~

600 71 19
                                    

-Our Story-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


-Our Story-

❝මන් දන්නවා බන්, මන් දන්නවා මන් වගේ පොඩි කෙනෙක්ට උඹ වගේ කුමාරයෙක්ට ලංවෙන්න බැරි බව.. ඒත්, උඹම නෙවෙයිද මට බලාපොරොත්තු දුන්නේ.. හැමදාම, ටිකෙන් ටික මගේ හිත අස්සේ බලාපොරොත්තු ගොඩගහලා උඹම නෙවෙයිද ඒවට පයින් ගහලා දැම්මේ.. උඹව අයිති වෙන කෙනෙක්ට කියලා දැන දැනම මන් හොරෙන් උඹට ආදරේ කලා.. කවුරු මොනවා උඹ ගැන කිව්වත් මන් උඹව විශ්වාස කලා.. අන්තිමට උඹම මාව විහිළුවකට ගන්නකොට..! අ..ඇයි බන් මටම එහෙම කලේ.. උඹට ආදරේ කරපු එක වරදක්ද..! කමක් නෑ බන්.. තාමත්, තාමත් ආදරේ කරනවා මන් උඹට..!!❞

Jungkook~

කුමාරියකට පුළුවන් උනාට කුමාරයෙක් එක්ක ගැවසෙන්න, ඒ පුංචි කොල්ලෙට පුළුවන් උනේ කුමාරයා දිහා බලාගෙන ඉන්න විතරයිලු.. ඉතින්, මේ ඔහුගේ කුමාරයාගේ සහ, පුංචි කොල්ලගේ කතාව.. Our Story~

#No Mature Contents..!
#ලංකාවේ විදියට ලියවෙන්නේ..!

Top-Taehyung
Bottom-Jungkook




----------------------------------

හේයි..!

මේක අලුත් කතාවක්.. ලංකාවේ විදියට ලියවෙන්නේ.. සත්‍ය කතාවක්.. උම්, කතාව ඉවර උනාම දැනගන්න ලැබෙයි මේ කතාවේ අයිතිකාරයාව..!🙂

දන්නවද, හරියටම අද වගේ දවසක එයාගේ කුමාරයා දැනගත්තලු එයා කුමාරයාට ගොඩක් ආදරේ කරන බව.. ❤️

පුංචි කතාවක්.. පුංචි චැප්ටර්ස්..!

ඉතින්, මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාම වගේ.. මන් ආදරෙයි..!

Vote~
Comment~
Share~

2023-06-11
Jeon_Bun97~

----------------------------------

හායි..!!

අලුත් කතාව..

කියවන්න 😭❤️

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now