Chapter 9~

921 125 27
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ජන්කුක් හිටියේ හොස්පිටල් රූම් එකේ ඇදේ නින්දකට වැටිලා.. ටේහ්‍යුන්ග් ගෙනත් දීපු කෑම එක ඔක්කොම කාපු ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙනාපු අනිත් කෑම නොකා ශේප් එකේ මාරුවෙන්න හැදුවත් ජන්කුක්ට ඒක හීනයක්ම විතරක් උනා.. මොකද මේ කෑම ගෙනාවේ ටේහ්‍යුන්ග් !!

කොච්චර කරත් ටේහ්‍යුන්ග් එක සද්දයක් දාපු ගමන් ජන්කුක් බය වුනා.. රයිස් කේක් හයම ජන්කුක්ට ගිල්ලවලා, ලොකූ අයිස්ක්‍රීම් එකත් කවලා, මිල්ක්ශේක් එකත් ජන්කුක්ට පෙව්වම තමා ටේහ්‍යුන්ග්ට සැනසීමක් දැනුනේ.. ජන්කුක්නම් අඩන්න ඔන්න මෙන්න වගේ හිටියේ.. මූණත් රතුකරගෙන..

ඒ වගේම, ටේහ්‍යුන්ග් ජන්කුක්ට ගෙනත් දුන්න අලුත්ම, හොදම වර්ගයේ ඇදුමුත් ජන්කුක්ට ඇදගන්න උනා.. ඒ ටේහ්‍යුන්ග් "මන් අන්දන්න කලින් ඇදගන්න" කියපු නිසා.. ඉතින් ජන්කුක්ට අකමැත්තෙන් උනත් කවදාවත් අල්ලලවත් නැති තරම් ලස්සන ඇදුම ඇදගන්න උනා..

ටේහ්‍යුන්ග් තමන්ට සලකන විදියට ජන්කුක්ට ටේහ්‍යුන්ග්ට බනින්න හිත දුන්නේ නෑ.. ටේහ්‍යුන්ග් ජන්කුක්ට මෙහෙම සලකන්නේ ඇයි කියලා ජන්කුක්ට තේරුමක් තිබුණේ නෑ.. මොනා උනත්, පුංචි කාලේ ඉදන් හරි හමන් ආදරයක් නොලබපු ජන්කුක් ටේහ්‍යුන්ග් සලකන විදියට හිත යටින් ආසා කලා..







><






නිදන් ඉන්න ජන්කුක් දිහා බලාගෙන ටේහ්‍යුන්ග් සුපුරුදු විදියට හිටියේ පුටුවට වෙලා.. සැරින් සැරේ ඇවිත් ටේහ්‍යුන්ග්, ජන්කුක්ව බලලා යන්න වේගාස්, පීට් දෙන්නා අමතක කලේ නෑ.. හැබැයි, ඒ දෙන්නට නොපෙනෙන්න දොරේ තියන ග්ලාස් එකෙන්..!!

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now