![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ----------------------------------
මුළු හොස්පිටල් රූම් එකම මේ වෙද්දි අදුරේ ගිලිලා තිබුණේ රාත්රී දහයේ කනිසම ඔරලෝසුවේ නාදවෙද්දි.. ලාවට කාමරය තුලට වැටුනු හද එළියෙන් ටේහ්යුන්ගේ ඇස් වල තිබුණු කදුළු පාරවල් දිළිසිලා පෙනුනා.. ටේහ්යුන්ගේ කම්මුල් දිගේ කඩාගෙන වැටුණු කදුලු කැට එකින් එක ටේහ්යුන්ගේ අතේ තිබුණු දුඹුරු පැහැ ලෙදර් කවර් එකකින් සමන්විත පොතට වැටුනා..
❝ ඔම්මා !! ඔම්මා දන්නවද, ඔම්මගේ චූටි ගුකීට එදා කොච්චර රිදුනද කියලා..? මන් ඇද උඩ දගලද්දි සම්චොන් මට හොදටම ගැහුවා ඔම්මා.. ගුකීට හුගක් රිදුනා ඔම්මා.. ඇයි, ඇයි ඔම්මා සම්චොන් මට එහෙම දෙයක් කලේ.. සම්චොන් ගුකීට ආදරේ නැති නිසාද ඔම්මා ගුකීට රිද්දුවේ.. ගුකී ලේ වලට බයයිනේ ඔම්මා.. මගෙන් එදා ලේ ගොඩාක් ගියා ඔම්මා.. මුළු ඇගම ගිනිගත්තා වගේ.. මට සිහියත් නැති උනා ඔම්මා.. අප්පා, අප්පවත් ඔම්මට කියන්නකෝ මාව ඔම්මා ලගට ගන්න කියලා.. මට දැන් කවුරුත් නෑනේ ඔම්මා.. මන් රේප් උන කෙනෙක් කියලා දැනගත්තොත් ළමයි මට කරදර කරයි ඔම්මා.. අනේ ඔම්මා !! බෝගම් හ්යුනුත් මට රිද්දනවා ඔම්මා.. මම නරක කෙනෙක් නෙවෙයි ඔම්මා.. ගුකී හොද ළමයෙක් ඔම්මා.. ❞
-2017-12-30-
ජන්කුක්ගේ පරණ ඩයරියේ ජන්කුක්ගේ බෝල අත් අකුරු වලින් ලියවිලා තිබුණු ජන්කුක්ගේ දුක, වේදනාව ජන්කුක්ගේ කදුළු නිසා බොද වෙලා තිබුණා..
තමන්ගේ අතේ ගුලිවෙලා තිබුණු ජන්කුක්ගේ බෑග්පෑක් එක නිකමට ඇරලා බැලුව ටේහ්යුන්ග්ට හම්බවුනේ ජන්කුක්ගේ ඩයරිය.. ජන්කුක්ගේ ඩයරිය එහෙන් මෙහෙන් පෙරළගෙන ගිය ටේහ්යුන්ග් අහම්බෙන් ඩයරියේ මගක නතරවෙලා ජන්කුක්ගේ බෝල අකුරු වලින් ලියලා තියන දේවල් කියවන්න ගත්තා.. ඉතින්, එතනත් තිබුණේ ජන්කුක්ගේ දුක..!
><
ජන්කුක්ගේ ඩයරිය ආයෙත් බෑග් එකට දාපු ටේහ්යුන්ග් කදුළු පිහදාගෙන නිසොල්මන්ව ඉන්න ජන්කුක්ගේ සිනිදු කෙස් අතගෑවා..
ජන්කුක්, ජන්කුක්ගේ ඩයරියේ ඒ දේවල් සටහන් කරලා තිබුනේ 2017.12.30.. ඔවු, එදා ටේහ්යුන්ගේ උපන්දිනය.. ජන්කුක් තමන්ගේ සම්චොන් අතින් ඇදක් උඩ විනාශ වෙද්දි, ටේහ්යුන්ග් එදා පවුලේ අයත් එක්ක හොදට සතුටු වෙන්න ඇති..!!
ටේහ්යුන්ගේ පපුව පිච්චිලා ගියා.. තමන් කරපු දේවල් ගැන ටේහ්යුන්ග්ට කලකිරීමක් දැනෙද්දි ටේහ්යුන්ග් ජන්කුක්ගේ අහින්සක මුහුණ දිහා බැලුවා..
Th-"ම්..මට සමාවෙන්න ගුකී.."
ජන්කුක්ගේ ඩයරියේ ලියවිලා තිබුණු අලුත් ආදරණීය නමට ආස කරපු ටේහ්යුන්ග් ඒ නමින්ම ජන්කුක්ට කතාකලේ ජන්කුක්ට නෑහෙන බව දැන දැනමයි..
Th-"මේ ටේහ්යුන්ග් ආයේ ගුකීට රිදෙන්න දෙන්නේ නෑ..!!"
හේතුවක් දන්නේ නෑ.. ඒත් ටේහ්යුන්ග් එහෙම කිව්වා.. නෑ, ටේහ්යුන්ග්ට කියවුනා.. අහේතුවකට උනත් ටේහ්යුන්ග්ට ජන්කුක්ව ආරක්ශා කරන්න ඕන උනා..
Th-"ගුකීට දැන් ටේහ්යුන්ග් ඉන්නවා.. මන් බලාගන්නම්.. ඔවු, මන් ඔයාව බලාගන්නවා ගුකී !!"
ජන්කුක්ගේ සිනිදු කෙස් පිරිමැදපු ටේහ්යුන්ග් හෙමින් ජන්කුක් දෙසට නැවිලා ජන්කුක්ගේ නළල මතින් තමන්ගේ තොල් තද කලා.. ආදරණීය, ආරක්ශාව පිරුණ හාදුවක්.. ටේහ්යුන්ග්, ගුකීගේ ආරක්ශකයා..!! සමහරවිට, ටේහ්යුන්ග් ලග ජන්කුක්ට ආරක්ශාවක් තියෙයි..!!
----------------------------------
මේ පුංචි, කැත චැප්ටර් එක වෙනුවෙන් මට සමාවෙන්න !!😪
අදහස් කියන් යන්නාආආඅ!!
ලියන්න මූඩ් එකක් ඤෑ අප්පාහ්, මූඩ් එක කාලා තියෙන්නේ හැලපයෙක් !!😭
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😂😭😂Vote~
Comment~
Share~2023-04-25
Jeon_Bun97~✍️

YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...