----------------------------------
AFTER 1 YEAR~
තත්පර~ විනාඩි~ ගෙවිලා ගිහින් අවුරුද්දකුත් ගෙවිලා ගියා.. හැමදේම හොද විදියට සිද්ද උනා.. ඒත්, විශාල කුණාටුවක් ඇවිත් හැමදේම විනාශ කරලා දාන්න කලින්, මුළු පරිසරයම නිශ්ශබ්දයි කියනවනේ !!
><
අද සෙනසුරාදාවක්.. ටේහ්‍යුන්ග් උදේම කම්පෙනි එකට ගියේ, ජන්කුක්වත් කැෆේ එකෙන් දාගෙන.. ඒ අතරේ ටේහි මැන්ශන් එකේ තනියෙන්..
වෙනදට වඩා පරක්කු වෙලා උදේ අටට විතර කම්පෙනි එකට ගිය ටේහ්‍යුන්ග්, තමන්ට ආචාර කරම එයාගේ සේවකයන්ව නොදැක්ක ගානට තමන්ගේ කැබින් එකට ගියා..
මුළු ඩේගු නගරයම පේන ග්ලාස් වෝල් එක ලග තියන කවුච් එකෙන් ඉදගත්ත ටේහ්‍යුන්ග්, ෆෝන් එක අතට අරගෙන ජන්කුක්ට මැසේජ් එකක් දාලා ෆෝන් එක ටේබල් එක උඩින් තිබ්බේ, ටේහ්‍යුන්ගේ සෙකට්‍රි කැබින් එකට ආපු නිසා..
"ස', මේ ෆයිල්ස් ටික චෙක් කරලා, සයින් කරලා දෙන්න.."
කයිලි, එහෙමත් නැත්නම් ටේහ්‍යුන්ගේ සෙකට්‍රි එහෙම කියද්දි කිසිත් නොකියපු ටේහ්‍යුන්ග් ෆයිල්ස් ටික අරගෙන චෙක් කරන්න ගත්තා.. හ්ම්ම්, ඕන කෙනෙක්ව ආකර්ශනය කරගන්න පුළුවන් විදියේ කෝල්ඩ් ප'සනැලිටි එකක් !!
><
පැය බාගයක් ගෙවිලා යන්න ඇති.. ටේහ්‍යුන්ග් තවමත් ෆයිල්ස් ටික චෙක් කරද්දි, කයිලි තොලත් හපාගෙන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන ඉන්නවා.. උෆ්! හැම සෙකට්‍රි කෙනෙක්ම ඇයි තමන්ගේ බොස්ව දැලේ පටලවගන්න හදන්නේ !!
YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...