----------------------------------
කලින් දවසේ රෑ එකොළහ විතර වෙනකන් එයාගේ හුරතලේ එක්ක හිටපු ජන්කුක් ගෙදර එනකොට දොළහත් පහුවෙලා තිබුණා..
ජන්කුක් කීයට හරි ගෙදර එනකන් බැල්කනි එකට වෙලා ටේහ්‍යුන්ග් බලාන හිටියා.. ජන්කුක් පරක්කු වෙන පරක්කු වෙන සැරේට ටේහ්‍යුන්ගේ පපුව පිච්චිලා ගියා.. අවසානෙට බැල්කනි එකේ සෝෆා එකේ ටේහ්‍යුන්ග්ට සීතලේම නින්ද ගියා..
තුන් වේලම ජන්කුක්ගේ අතින්ම කෑම කන ටැනීත්, එදා දවසෙම කෑම ප්‍රතික්ශේප කරේ ටේහ්‍යුන්ග් වගේම.. අන්තිමට ටේහ්‍යුන්ගේ තනි රැකපු ටැනීටත් ටේහ්‍යුන්ගේ තුරුලෙම නින්ද ගියේ ටේහ්‍යුන්ගේ වෙවුලන ශරීරයට යම් උණුසුමක් එක් කරලා..
><
ඊළග දවසේ උදේ ජන්කුක් එයාගේ හුරතලේව බලලා එයත් එක්කම කාලය ගතකරන්න තීරණය කලේ, එයාට කොලේජ් ගිහින් ටේහ්‍යුන්ග්ව බලන්න තරන් හයියක් නොතිබුණු නිසා..
සීතේලම උදේ හතට විතර ඇහැරුණ ටේහ්‍යුන්ග් වෙලා ගිහින් උනත් කොලේජ් යන්න ලෑස්ති උනේ, කොලේජ් ගිහින් හරි ජන්කුක්ට කතාකරන්න කියලා හිතගෙන..
ටැනීවත් කා' එකේ දාගත්ත ටේහ්‍යුන්ග් කා' එක ස්ටා'ට් කරගෙන පාරට දාලා ජන්කුක්ගේ ගෙදර ලගින් නැවැත්තුවත්, ජන්කුක්ගේ ගෙදර දොරත් වහලා ගේට් එකත් ලොක් කරලා..
ජන්කුක් කොලේජ් යන්න ඇති කියලා හිතපු ටේහ්‍යුන්ග් ඉක්මණින් කොලේජ් එකට ගියා..
><
ටේහ්‍යුන්ග් හිටියේ ඉන්ට'වල් එකේ කැෆටේරියා එකේ පීට්, වේගාස් දෙන්නත් එක්ක..
YOU ARE READING
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞
Teen Fiction❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න...