Chapter 12~

878 116 21
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ටේහ්‍යුන්ග් තමන්ගේ නිවසින් පිටත් වෙලා දැනට පැය හතරක් විතර ගියා.. ජන්කුක්ගේ බෙහෙත් ටිකයි, බෙහෙත් බීලා කන්න කැන්ඩීස් ටිකකුයි ගත්ත ටේහ්‍යුන්ග් පීට්, වේගාස් දෙන්නටත් කතා කරලා සමාව අරගෙන යලිත් නිවසට එනගමන් හිටිය ටේහ්‍යුන්ග්ට සතුටක් දැනුනා..

තමන් ගෙදර එනකන් බලන් ඉන්න වයිෆ්ට කැන්ඩි අරන් යනවා වගේ හැගීමක් ටේහ්‍යුන්ග්ට දැනුනේ.. ටේහ්‍යුන්ග් ආස කලා ඒ හැගීමට..

තනියෙන් හිනාවෙවී ටේහ්‍යුන්ග් ඉක්මණින් කා' එක ඩ්‍රයිව් කලේ ජන්කුක්ගේ හුරතල් මූණ බලාගන්න තිබ්බ ආසාවට..







><






පැය බාගෙකින් විතර නිවස අසලට ආපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කලින් නිවස ඉදිරියේ කා' එක නැවැත්තුවේ නිවසේ දොර ඇරලා තිබුණ නිසා..

කා' එක ගේට් එක ඉස්සරහින් නවත්තපු ටේහ්‍යුන්ග් කා එකෙන් බැස්සේ කැන්ඩි බෑග් එකත් අරගෙන..

Th-"මෙහෙට ඇවිත්ද..?"

ගෙදරින් එළියට යන්න එපා කියලා ටේහ්‍යුන්ග් ජන්කුක්ට තරවටු කරලත් ජන්කුක් තමන්ගේ ගෙදරට ඇවිත් ඉන්නවා දැක්කම, ටේහ්‍යුන්ග් කළකිරීමෙන් සුසුමක් හෙලුවේ ජන්කුක්ගේ හිතුවක්කාරකමට..

ගේට් එක ඇරගෙන හෙමින් ටේහ්‍යුන්ග් ඇතුලට ගියේ ජන්කුක්ට හොදට දෙකක් කියන්න හිතාගෙන..ඒත්, දොර ලගට ආව ගමන් ටේහ්‍යුන්ගේ අතින් කැන්ඩි බෑග් එක අතෑරුනේ ජන්කුක් ඉන්න විදිය දැකලා..

ජන්කුක් ඇදගෙන හිටිය රෝස පාට හූඩි එකෙන් ජන්කුක්ගේ නිරුවත වැහිලා තිබුනත්, ඒ හූඩි එක මේ වෙද්දි තද රතු පාටටත් එහා ගිය මෙරූන් පාටක් අරන් තිබ්බේ ජන්කුක්ගෙන් පිටවෙන ලේ නිසා..

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now