Chapter 32~

699 122 31
                                    

----------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------

ජන්කුක්ගේ සිනිදු කම්මුලකට තට්ටුවක් දාපු ජිමින්, ජන්කුක්ගේ එහා පසින් අසුන්ගත්තේ හැමදේම ජන්කුක්ට කියන්න හිතාගෙන !!

ජන්කුක්ගේ බෝල ඇස් දෙක ලොකුවෙලා වටපිට බලන්න ගද්දි කට්ටියම හිනාවුනා.. ජන්කුක්ගේ හුරතල් කමට හිනානොවී කොහොමද..

Jm-"ඔයා දන්නවද මෙයාව.."

ජිමින් ඇගිල්ල දිගු කලේ වේගාස් දෙසට.. ජන්කුක් හිස දෙපසට වැනුවේ නෑ කියන්න.. දැකලා තිබුණට ජන්කුක්, වේගාස්ව දන්නෙ නෑ..

Vs-"දැක්කද වෙනස්කම.."

මැදින් පැනපු වේගාස් ඇඩ් එකක් දාද්දි පීට්, වේගාස්ගේ පිට මැදටම එකක් ගැහුවේ ජන්කුක්ට ලාවට හිනායද්දි..

Jm-"එයා වේගාස් කෝර්න්විට්.. මම එයාගේ මල්ලි.."

ජිමින් කියද්දි ජන්කුක්ගේ pouty ලිප්ස් බාගෙට ඇරුනා..

Vs-"අපි දෙන්නා ඔම්මලා දෙන්නෙක්ගේ..  ඩෑඩ් කලින් මැරි කරලා හිටියේ මගේ මාම්ව.. මාම් තායිවල කෙනෙක්.. දැන් මාම් මැරි කරලා තායි කෙනෙක්ව.. ඩෑඩ් පස්සේ ජිමින්ගේ මාම්ව මැරි කලා.."

වේගාස් තොල් උල් කර කර කියද්දි ජන්කුක් කට ඇරගෙන බලාගෙන හිටියා.. ටේහ්‍යුන්ග් මේ හැමදේම දිහා බලාගෙන හිටියේ හරි ආදරණීය විදියට.. ජන්කුක්, ජිමින් දිහා බලද්දි ජිමින් උගුර පෑදුවා.. ඒත්, ජිමින්, ජන්කුක්ට කිව්වේ නෑ ටේහ්‍යුන්ග්ලා එයාට මල් එව්ව එක ගැන එයා දන්නවා කියලා..

Jk-"මන් යනවා !!"

ජන්කුක් හැමෝටම රවලා පුටුවෙන් නැගිට්ටා.. ජන්කුක්ට හිතුනේ හැමෝම තමන්ව රැවැට්ටුවා කියලා..

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞Where stories live. Discover now