01.සෙනෝරීටා

4.8K 205 12
                                    

01. සෙ නෝ රී ටා

"""අම්මෝ බන් අනේ මට නම් දැන් ඉවසන් ඉන්න බෑ….😖😖😖 යකෝ මගේ මේවා පුපුරලා මැරිලා යයී…..."""

මම එහෙම කියාගෙන මගේ යාලුවගේ අතක් මිරිකුවා….

"""හරී හිටපන් තව විනාඩි 5ක් ඉවසපන්….😐😐😐""

සනුක මට එහෙම කිව්වේ ඌටත් කරන්න දෙයක් නැතිම නිසා….

මමත් ඉවසගෙන හිටියේ පෙටා (පිට කොටුව)වලට ගොඩකම ලගින් ඉදපු නිසා…… එකපාරටම බස් එක හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවම නම් මට තරු විසික් උනා….

""" යකෝ මුන්ට හයියෙන් බ්‍රේක් ගහන්න එපා කියපන්කෝ මට මෙතනම යයී…..අම්මෝ මට බෑ උබ ඉදපන් මන් යනවෝ….😭😭😭""

මන් අවීන්ට එහෙම කියන ගමන් බස් එකේ ඉස්සරහට දිව්වා….ඌ කටත් තද කරගෙන හිනා වෙනවා…..මට හදිස්සී උනාට ඩ්‍රවර්ට හදිස්සියක් නෑ නේ….. කෝමහරි විනාඩි 4කින් විතර අපි පෙටා බස් හෝල්ට් එකෙන් බැස්සා…..

"""සනුක බන් මටත් එක්ක ටිකට් අරගෙන ශීට් එකක් අල්ල ගනින්…. ඉන්න බෑ මන් දිව්වා….😖😖😖"""

මන් ඉක්මනට දුවලා ගිහින් රු 10 ටිකට් එකකුත් අරගෙන පන කඩන් දිව්වේ ස්ටේශන් එකේ ටොයිලට් එකට…..

"""යකෝ මේතන හවුස් ෆුල් නේ…..😖😖😖මන් දැන් මොකෝ කරන්නේ…..😪😪😪"""

මන් පොඩ්ඩක් අමාරුවෙන්  එහාට මෙහාට වෙවී ඉන්නකොට එතන ඉදපු අයියා කෙනෙක් මට ටොයිලට් එකට යන්න කිව්වා..…

"""හම්මෝ ඌ නම් මිහිපිට දෙයියෙක්…..😘😘😘"""

මන් ඒ අයියටත් පින් දෙන ගමන් චූ කරලා එලියට ආවා…. වොශ් රූම් එකේ කන්නාඩියෙන්  මාවම දැක්කම උනු වැඩේ මතක් වෙලා මටම හිනා ගියා…..

"""හොද වැඩේ ගෙදරින් එලියට බහිනකොට ඕවා නොකර එනවට….😏😏😏"""

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

අම්ම්බෝ තිබුනු අමාරුවත් නිදහස් උනා…..  දැන් ඉතින් හිතේ නිදහසේ ඔයාලට  මාව අදුන්නලා දෙන්නම්කෝ….…..

මගේ නම ලෙවිශ්…. ගම නම් ගාල්ල ඉතින්…. දකුනේ නිසා පොඩ්ඩක් ඔලුවෙන් ඉන්නේ….. වයස නම් ඉතින්…… නෑ එක්කෝ ඕනී නෑ…..  හැමෝටම වයස කියන්න බෑනේ….😅😅😅 කෝම හරී මේ චූ බරකුත් තද කරගෙන මේ යන්නේ පේරාදෙනියට…… යන්න ගියාම නම් පන යනවා අවුරුද්දක් විතරම බඩ ගාලා දැන් ඉතින් අවුලක් නෑ වගේ…. පොඩි කාලේ ඉදන්ම තිබුනු ආසාව තමයී මොඩ්ලර් කෙනෙක් වෙන එක….. නෑ….නිකන්ම මොඩ්ලර් කෙනෙක් නෙවෙයි සුපර් මොඩ්ලර් කෙනෙක් වෙන්න…..පේරාදෙනියේ තියෙන ඇකඩමි එකක් තමයී ඉගෙන ගන්නේ…..ගෙදර තාත්ති නම් පොඩ්ඩක්වත් කැමති නෑ මන් මේ ෆීල්ඩ් එකට ගියාට. අයියත් හැමනිතරම බනිනවා විකාර වැඩ කියලා…. අම්මා විතරයි ඉතින් පොඩි හරි සප් එකක් දෙන්නේ…. කෝම උනත් මන් කැමතී දේ මන් කරන්නේ…. බලමුකෝ ඉතින් ඉස්සහට නේ…..

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Donde viven las historias. Descúbrelo ahora