33. සෙ නෝ රී ටා

1.1K 96 5
                                    

33.සෙ නෝ රී ටා

"""විවාන් තමුසේ නම් මහාම දුස්ටයෙක්....😡😡 ඒ කියන්නේ තවුසේ මාව මේ කොල්ලා එක්ක යවන්න හදන්නේ....😒"""

මන් ඒම හිත හිතා ඉන්නකොට විවානුයී අර අයියයී මගේ ඉස්සරහට ඇවිත් නැවතුනා....

"""හරී සර් එනම් මන් ඉක්මනටම වැඩ ටික ඉවර කරලා සර්ට කියන්නම්....😊😊😊"""

අර කොල්ලා එහෙම කියාගෙන මාත් එක්කත් පොඩි හිනාවක් දාගෙන එතනින් ගියා....

"""සුලගේ පාවී ඔහු වෙත යාවී.... මා සිතූ සිතුම්....😚😚😚"""

මන් ඒ සින්දුව කියන ගමන් කොන්ඩෙත් හදන ගමන් අර අයියා යන දිහා බලන් හිටියා....

"""ආහ්හ්හ් දැන් යමන්.... ඔය බැලුවා ඇතී..."""

ඒම කියාගෙන අයියා මගේ කනෙන් ඇදගෙන ගියා....

"""ආව්ව් රිදෙනවා ඕයී.... අත අරිනවා මේ මිනිස්සුත් බලන් ඉන්නවා....😒"""

මන් කෑ ගහනකොට බැරිම තැන අයියා මාව ඇත් ඇරියා.... අපි දෙන්නා අය්ස් ක්‍රීම් දෙකකුත් අරගෙන බීච් එකේ ඇවිදගෙන ඉස්සහට ගියා.... අපි දෙන්නගෙන් කවුරුවත්ම කිසිම දෙයක් කිව්වේ නෑ මුහුද දිහා බලන් හිටියා.....

"""මොකෝ මිනිහෝ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ...."""

අයියා මගේ දිහාම බලන් හිටපු නිසා මන් එයාගෙන් ඇහුවා....

"""නිකන්.... දාලා යන්න වෙයී කියලා බය හිතුන නිසා..."""

අයියා හිනා වෙලා කිව්වට මොකද එයාට අඩන්න බැරි නිසා හිනා වෙනවා කියලා මූනෙන් හොදට පෙනුනා.... එයාට බොරු බලාපොරොත්තු දෙන්නවත් හිත හදන්නවත් ට්‍රයී කරේ නැත්තේ ඉස්සහට වෙන්න තියෙන දේ අපි දෙන්නම දන්න නිසා....

"""විවාන් බබා.... ඔයා කොහෙද මෙහේ....😍😍😍"""

සිනෙලි අක්කා ලගට ඇවිත් කතා කරනකන් මමවත් අයියවත් එයාව දැක්කේ නෑ....

"""නෑ සිනෙලි මල්ලිව කාලෙකින් මීට් උන නිසා පොඩ්ඩක් බීච් එකට ආවා....😊😊😊"""

අයියා කිසිම ගානක් නැතිව අක්කට කිව්වා...

"""අයියෝ ඒකට මොකක්ද ලමයෝ.... මන් එම ඇහුවේ අද යාලුවගේ පාර්ටි එක නේ ඒක නිසා....මල්ලී අපේ එකා එදා ඔයාට බැන්නද...🤔"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete حيث تعيش القصص. اكتشف الآن