22.සෙ නෝ රී ටා

1.2K 112 3
                                    

22.සෙ නෝ රී ටා

"""අම්මෝ යකෝ මේකේ කෑම පට්ට ගනන් නේ….😱😱😱 මේකෙන්  මම කෑවොත් නම් විකින්නෙන්න වෙන්නේ….🙁🙁🙁 මට මොකෝ එයානේ ගෙවන්නේ…😨😨😨"""

අපි දෙන්නා බැහැලා ගිහින් මෙවෝන් අයියා බුක් කරලා තිබුනු ටේබල් එකේ වාඩි උනා….

"""මල්ලී මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්….😊😊😊"""

මාත් හාන් අයියේ කියලා වට පිට බල බලා හිටියා….

"""මෙවෝන් අයියා හරී හොදයී නේ….😁😁😁 මන් බොරුවට බැන බැන අවේ….🙈🙈🙈"""

"""අනේ මන්දා ලෙවිශ් උබටත් ඉතින් ලැජ්ජාවක් නෑනේ….😏😏😏"""

"""හරි ඉතින් යාලුවෙක්ගෙන් ඩිනර් එකක් ගත්තට මොකෝ වෙන්නේ….😁😁😁"""

මමයී හිතයී ආපහු රන්ඩු වෙන්න ගත්තා….  ඔහොම ඉන්නකොට එකපාරටම දැකපු කෙනා නිසා මට නැගිටුනා…..

"""ආහ්හ් මේ ඉන්නේ…. මටත් මේ මීට් වෙනකන් තමයී බලන් හිටියේ….😠😠😠"""

මන් නැගිටලා ගියේ අර ජීනෝශ්කාරයා ඉදපු ටේබල් එකට…..

"""ආනේ රත්තරන් ඔයා මොනාද තනියම මෙතන කරන්නේ…😏😏😏"""

මන් එහෙම කියනකොට ජිනෝශ් පුදුම වෙලා වගේ බලන් හිටියා….

"""සොරී මට ඔයා එක්ක කතා කරන්න වෙලාවක් නෑ… ප්ලීස් මෙතනින් යන්න…😣😣😣"""

ජීනෝශ් කලබලෙන් වගේ වට පිට බලන ගමන් මට ඒහෙම කිව්වා….

"""අනේ එහෙම කොහොමද කාලෙකින්නේ දැක්කෙත්….😏😏😏 අනික මන් අදුරන අයව නොදන්න ගානට ඉන්නේ නෑ…"""

මන් ඇහැකුත් ගහන ගමන් ජිනෝශ් ඉන්න තැනින් වාඩි උනා….

"""ඉතින් ඉතින් දොස්තර මහත්තයා කවුරු එනකන්ද මෙච්චර උනන්දුවෙන් බලන් ඉන්නේ….😍😍😍"""

මන් එහෙම ඇහුවත් මන් කියන දේවල් ඇහෙන්නේ නෑ වගේ හිටියා….

"""මූ මේච්චර උනන්දුවෙන් බලන් ඉන්නේ කවුරු එනකන්ද…. අර ඩයරි එකේ ඉදපු කොල්ලා එනකන්වත්ද…🤔🤔🤔🤔"""

මන් එහෙම හිතන ගමන් ජිනෝශ් දිහා හොදට බැලුවා……

""""ම්ම්ම්…🙄🙄🙄🙄 මුගේ ලගින් එන සුවද… කොන්ඩෙත් පට්ටෙටම හදලා….ඇදුමත් පට්ට නීට්…. T shirt එකත් blue colour , රැවුලත්  නීට් එකට කපලා…. අනිවා ලවර්ස් ඩිනර් අවුට් එකක් වගේ….😯😯😯"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now