21. සෙ නෝ රී ටා
"""සුදී මේ ඉන්නේ මන් අර කියපු කොල්ලා… මොකෝ උබ හිතන්නේ….😐😐😐"""
මෙවෝන් අයියා මාව පෙන්නන ගමන් සුදීමර් සර්ට එහෙම කිව්වා…. කියපු ගමන් සුදීමර් සර් පුටුවෙන් නැගිටලා මගේ වටේට පොඩ්ඩක් කැරකුනා…
"""ම්ම්ම්…🙄🙄🙄 මෙවෝන් නරකමත් නෑ ඉතින්…😶😶😶"""
සුදීමර් සර් එහෙම කිව්වා….
"""අප්පට යකෝ මුගේ තියෙන ලොකු ලයින් බලහල්ල්කෝ…. නරකමත් නෑ ඉතින්…. අනේ මගේ කට….😠😠😠"""
සර් අරහෙම කිව්වම පොඩ්ඩක් විතර මට තරහා ගියත් මන් ඒක පිටට පෙන්නේ නැතුව හිටියා….
"""සදූ පැටියෝ පොඩ්ඩක් මෙහාට එන්නකෝ…😶😶😶"""
එකපාරටම සුදීමර් සර් කෑ ගැහුව පාර මන් උඩ ගියා….
"""ඇයී සර්…😐😐😐"""
ලස්සන් කෙල්ලෙක් ඇවිත් සර්ගෙන් ඒම ඇහුවා….
"""සදූ ලෙවිශ්ව එක්කගෙන ගිහින් අර අලුතින්ම ආපු ඇදුම් ටික අන්දවගෙන එන්න….😊😊😊"""
ඒකට නම් මන් විතරක් නෙවෙයී මෙවෝන් අයියත් උඩ ගියා….
"""සුදී මොකක්ද බන් කරන්න යන්නේ…🤔🤔🤔🤔"""
"""නෑ මෙවෝන් අලුතින්ම ඩිසයින් කරපු ඩ්‍රෙස් වගයක් තියෙනවා…. මන් හිත්න්නේ මූ ඒකට හොදටම මැච් වේවී…. බලමුකෝ කොල්ලා වැඩ්ඩෙක්ද කියලා…😂😂😂"""
එකපාරටම උනු දේ නිසා මන් පොඩ්ඩක් බය වෙලා හිටියේ… අර කෙල්ල මාව රූම් එහෙකට එක්කගෙන ගිහින් මට ඇදුම් අදින්න කියලා පොඩි මේක් අප් එකකුත් දැම්මා….
""""Wow… මන් කිව්වේ මෙවොන් මූට මේ ඇදුම මැච් වෙනවා කියලා….😊😊😊"""
ඇදුම් ටික ඇන්දම මටතේමම හිතුනා… මාව ෆොටෝස් ගහන තැනට එක්කගෙන ගියාම මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා…..
"""ඔයා කැමර් එකට ෆේස් කරනකොට හැම වෙලාවෙම ඔයාගේ ඇදුම දිහා බලලා ඔයාගේ facial expression එක හදා ගන්න…. මේ ඇදුමේ හැටියට මන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ තියුනු බැල්මක් නෙවෙයී…😐😐😐 සාමාන්‍ය ලස්සන හිනාවක් එක්ක ඉන්න ශොට්ස් ටිකක්…."""