30. සෙ නෝ රී ටා

1.1K 95 5
                                    

30.සෙ නෝ රී ටා

""තව පොඩ්ඩෙන් මේක කියවලා ඉවර කරන්නත් බැරි වෙනවා….😍😍😍 ඇත්තටම කව්ද දන්නේ නැ මේ පොත් ටික අම්මට දීලා තියෙන්නේ….🤔🤔🤔🤔 කව්රු  උනත් මන් ගැන  දන්න කෙනෙක් වෙන්න ඇතී….🙄🙄🙄"""

මන් ලෙඩ වෙලා හිටපු දවස් ටිකේ තාත්තයී අම්මයී මාව කොලඹ මානසික වේද්‍යවරයෙක් ලගට එක්ක ගෙන ගියා…. එතනට මාව සතියක 1ක පාරක් වගේ එක්කගෙන ගියේ එතන්දී තමයී අපේ අම්මට මේ පොත් ටික දීලා තියෙන්නේ මගෙ යාලුවෙක් කියලා කිව්වට නම කියලා නෑ…..

මන් පොත් හතරෙන් 2ක් කියේව්වා අනිත් දෙක තාම ඇල්ලුවෙවත් නෑ… මන් ඒ පොත් ටික අරගෙන කබඩ් එකෙන් දාන්න හදනකොට එක පොතකින් කොලයක් බිම වැටුනා…..

"""ම්ම්ම්…🙄🙄🙄🙄 මේක මොකක්ද….🤔🤔🤔🤔"""

වැටුනු කොලේ අතට අරගෙන බැලුවේ මොකක්ද කියලා….

"""දෙයියනේ මේ අකුරූ….😱😱😱"""

මන් කොලේ කියවන්න හදනකොටම,

"""ට්‍ර්රීංං…📢📢📢 ට්‍රීරීංං…📢📢📢"""

"""ඕඩර් එක මෙච්චර ඉක්මනට ආවද….🙄🙄🙄🙄"""

මන් අර කොලෙත් උඩින් පල්ලෙන් බලන ගමන් දොර ඇරියා….. දොරෙන් එහා පැත්තෙ හිටපු කෙනා දැක්ක ගමන් මගේ අතේ තිබුනු කොලේ මන් හංග ගත්තා…..

"""ආහ්හ් මල්ලී මට නොකියා හොරාටම ආවා නේද….😍😍😍"""

විවාන් හීනා වෙවී මගෙන් ඇහුවා….

"""හොරාට ආවා නම් ඉතින් ඔයා දැන ගන්න විදියක් නෑ නේ….😏😏😏 """

මමත් ඕනවට එපාවට වගේ මිනිහට කිව්වම මූන එක දෙක උනා…..

"""ඒකත් ඇත්ත නේ…😕😕😕 මන් මෙ ලගට ආවා….😊😊😊"""

අයියා ලාවට හිනා වෙන ගමන් කිව්වා….

"""ආහ්හ් දැන් රෑත් වෙලානේ අයියේ….  දැන්ම නොගියොත් ගෙදර යන්නත් පරක්කු වෙයී…😊😊😊"""

මම විවාන්ව ගෙදර ඇතුලට ගන්නේවත් නැතිව ඉස්සරහ් තියන්ම කතා කරා…..

"""ඔව් ඒකත් ඇත්තනේ….😶😶😶 එහෙනම් මල්ලී මන් ගිහින් එන්නම්….😊😊😊"""

අයියා ඒම කියන ගමන් යන්න හැරුනා….

"""ඈහ්හ්…😳😳😳  ඒ කියන්නේ මූ මේ මාවම බලන්න නෙමෙයී ඇවිත් තියෙන්නේ….😕😕😕 දුස්ටයා…. අනේ මට මොකෝ යන එකයී ඇත්තේ….😒😒😒"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Donde viven las historias. Descúbrelo ahora