36. සෙ නෝ රී ටා

1.2K 97 1
                                    

36.සෙ නෝ රී ටා

සෙ නෝ රී ටා (අවසාන කොටස)

"'""මේ සනූ උබ දැන් ලෑස්තිද තව සති 2යී යකෝ….😊😊😊 මෙහ්හ් දෙන්නා එක්කම සැලෝන් යමන්…."""

මන් සනුකගේ ලගින් ඉදන් කියවන්න පටන් ගත්තා…

"""මෙහ්හ් තොට අනිත් එක අහන්න ඕනී නැද්ද….😍😍😍"""

"""මොකකද සනූ ඉක්මනට කියපන්කෝ….😍😍😍"""

"""හැබැයී ලෙවිශ් තෝ බෑ කියලා නම් කියන්න එපා හොදේ….😐😐😐"""

"""නෑ නෑ බෑ කියන්නේ නෑ…. කියපන්කෝ…😍😍😍"""

"""ම්ම්ම්…🙄🙄🙄🙄 මෙන්න උබම බලා ගනින්කෝ.….😊😊😊"""

සනුක එහෙම කියලා මට කොල වගයක් දුන්නා….
මන් පොඩ්ඩක් ඒක කියවනකොට මන් උඩ ගියා…..

"""අනේ සනුක මට නම් බෑ බන්….🙁🙁🙁🙁 අනේ බෑ                  සොරී…..😶😶😶""""

මන් එහෙම කියන ගමන් පුටුවෙන් නැගිට්ටා….

"""දැන් උබට ඇයී ඕක කරන්න බැරී….🤨🤨🤨 එක හේතුවක් කියපන්..…😐😐😐"""

""එකට හේතූ 1000ක් දෙන්නම්….. මේ මේක උබගේ ෂෝ එක යකෝ උබට ඉස්සහට යන්න පුලුවන් මේකෙන්…. අනික සනූ මන් දන්නවා උබ කාලය අරගෙන හිමින් තමන්ගේ ඉලක්ක වලට යන කෙනෙක්…. අනේ බන් උබ මේක වෙනුවෙන් ගොඩක් කල් බලන හිටියනේ….😔😔😔 උබම තමයී මේකට ගැලපෙන්නේ….😐😐😐"""

"""හරී ලෙවිශ් උබට දැන් මේක කරන්න බැරි මන් නිසානේ…. ඒකනේ උබ ඔය කියන්න හදන්නේ…🤨🤨🤨 හරී මන් මේකෙන් අස් වෙන්නම්…..😒😒😒"""

සනුක එහෙම කියලා ෆෝන් එකෙන් කාට හරී කතා කරන්න හැදුවා….

"""මේ කාටද කෝල් කරන්නේ….🙁🙁🙁🙁"""

මන් සනුකගෙන් ඇහුවා….

"""උබ මේක කරන්නේ නැත්නම්  මන් මේක කරන්නෙත් නෑ….🤨🤨🤨🤨""""

"""මේ තොට පිස්සුද….😦😦😦"""

මන් එහෙම කියන ගමන් සනූගෙන් ෆෝන් එක උදුරලා ගත්තා…..

"""අනේ බන් සනූ මට බෑ බන්…. උබ ඉන්නම නිසා නෙවෙයී…. අනික බන් දැන් මන් මාස ගානකින් පැජන්ට් එකකට ගිහින් නෑ…..🙁🙁🙁 මන් හිතන්නේ මට බැරි…."""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now