04. සෙ නෝ රී ටා

1.8K 167 5
                                    

04..සෙ නෝ රී ටා

"""අනේ දැන්  මොකෝ  කරන්නේ…..😞😞😞119 ඩයල් කරනවද….🙄🙄🙄🙄 පිස්සුද ගොනෝ පොලිසියෙන් ගෙන්නුවොත් හෙටම මේකෙන් එලියට දාවී….🤔🤔🤔

ආපහු ඩෝ එකට කන තියලා බැලුවම කිසිම සද්දයක් නෑ…..

"""ම්ම්ම්…🙄🙄🙄සද්දයක්වත් නෑ නේ….😯😯😯 නිකමටවත් අරූ සියදිවි නසාගෙනවත්ද….😟😟😟  යකෝ මටත් පොලීසී උසාවී ගානේ යන්න වෙයී…."""

මන් එහෙම හිතන ගමන් ඩෝ එක ඇරලා බැලුවා….

"""අයියෝ දෙයියනේ….😲😲😲 ෆෝන් එක…."""

මන් බිම පෙරලීගෙන බැලුවේ strawberry I 11  එකක ඩිස්ප්ලේ එක කුඩු වෙලා ගිහින් තීන හැටී…..

"""අනේ දෙයියනේ මේ මොන අපරාදයක්ද…😟😟😟 මේවා අහස පොලොව නුහුලන අපරාද…..😞😞😞 ඔච්චර තරහා පිට කර ගන්න ඕනී නම් මේ ෆෝන් එක මට දීලා මට ගැහුවා නම් ඉවරයී නේ…..😣😣😣 යකෝ මේ වගේ ෆෝන් එකකට ගුටි කෑවත් පාඩු නෑ….🙄🙄🙄🙄"""

මන් බිම පෙරලිගෙන ඉන්නකොට තමයී දැක්කේ මූ කන්නාඩියටත් වැඩේ දීලා කියලා….

"""යකෝ මුන්ගේ අප්පගේ බූදලේ වගේනේ…😒😒😒ආහ්හ් නෑ නේ මටනේ වැරදුනේ එයාගේ බූදලේ තමයී ඉතින් මේ…..😯😯😯"""

මන් අරූගේ ෆෝන් එකත් මේසේ උඩින් තියලා කොස්සත් අරගෙන පිහිදාන්න ගත්තේ වීදුරු කටු ඇනුනොතින් කියලා…

"""ඌ කුඩු කරන්නයී මන් අස් කරන්නයී කාගේ නීතිද මේවා….😠😠😠 එපා වෙනවා….😐😐😐"""

පොඩි කාලේ ඉදන්ම මන් මගේ දේවල් බොහෝ දුරට තනියමම කර ගත්තේ…මොකද අනුන්ට වදයක් වෙන්න බැරි නිසා…. විනාඩි 5ක් ගියේ නෑ අරූ ආවා රූම් එකට එතකොට විවාන්ගේ ෆෝන් එක තිබ්බේ මගේ අතේ….

"""මන් මේ…😯😯😯 මේක බිම වැටිලා තිබුනේ…. ඒක නිසා….😟😟😟"""

මට එහෙම කියලා ඉවර වෙන්න උනේ නෑ අරූ ඇවිත් ෆෝන් එක උදුරගෙන ආපහු දොරත් මහා හයියෙන් වහගෙන ගියා….

"""අයියා කෙනෙක් කියලා බලන්නේ නෑ ….😠😠😠ගහන්න හිතෙනවා කන පැලෙන්න….😡😡😡 සල්ලී වැඩි නිසා මුන්ගේ මොලවල් විකාර වෙලා තීන්නේ…"""

මන් ඌට බැන බැනම ඉක්මනටම රූම් එක අස් කරලා ඩිනර් එකත් අරගෙන නිදා ගන්න හැදුවේ හෙට ඇකඩමික් පටන් ගන්න මුල් දවස නිසා වේලාසනින් යන්න ඕනී නේ….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now