08. සෙ නෝ රී ටා

1.6K 142 4
                                    

08.සෙ නෝ රී ටා

"""විවාන් තමුසේ….😡😡😡 ඔය බැට් එක අතේ තියන් ඉන්නේ ගහන්නද….😡😡😡 ගහපන් බලන්න එකක් හරී…. ඇකඩමි එක තමුසෙගේ තාත්තගේ වෙන්න ඇතී…. ඒත් අපි මෙතන ඇවිත් ඉන්නේ සල්ලී ගෙවලා…. නැතුව මේ තමුසෙගෙන් ගුටි කන්න නෙවෙයී….😡😡😡"""

මට ආපු තරහට මන් දන්නේ නෑ මාව වෙවුලන්න ගත්තා….මන් පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා උගෙන ඇහුවම වට පිටාවේ ඉදපු ඔක්කෝම සයිලන්ට් උනා…..

"""අනේ නෑ මල්ලී…😦😦😦 මන් මේ…""

වෙලාවේ හැටියට මට විවාන් කියන කිසිම දෙයක් අහන්න උවමනා උනේ නෑ….

"""ඇතී තමුසේ මොකුත් කියන්න ඕනී නෑ….😠😠😠 මන් කොහොමත් දන්නවා තමුසෙගේ හැටී….. බලනවා මේ මනුස්සයාගෙන් ලේත් එනවා….තමුසෙගේ ඔය චන්ඩි වැඩ වෙන එවුන්ට පෙන්නපන්….😡😡😡 අහිංසක එවු…..😠😠😠"""

මන් කියන්න ගියපු එක කියලා ඉවර කරන්න උනේ නෑ,

"""උගේ විතරක් නෙවෙයී මගේ අතිනුත් ලේ එනවා…😪😪😪 ඔයාට ඒක පේන්නේ නැද්ද….😢😢😢""""

විවාන් එහෙම කියලා එතනින් දුවලා ගියා……මම එයා පිටිපස්සෙන් යන්න හැදුවත් අනුරාද අයියා මගේ අතින් තදින්ම අල්ලගෙන හිටපු නිසා මට යා ගන්න බැරි  උනා….

"""එනෝ යන්න ඕක හෝදලා දාන්න….😠😠😠"""

මන් අනුරාද  අයියට එහෙම කියගෙන රූම් එකට ගියා…..

"""ෂිට් මන් හොයලා බලන්නේ නැතිව විවාන්ට අරහෙම කතා කරපු එක නම් වැරදී…..😖😖😖"""

මන් මටම බැන ගත්තේ එයා මාව තුවාල උනු වෙලාවේ මාව බලාගත්ත හැටි මතක් උනු නිසා….

"""ආහ්හ් ආවද…😒😒😒 අර වොශ් රූම් එකට ගිහින් ඔය ලේ ටික පිහිද ගන්නවා…😠😠😠"""

අනූ අයියා දැන් නිකන් පූසා වගේ…. මන් කිව්වා ගමන්ම වොශ් රූම් එකට ගියා….

"""යකෝ ඕක හෝදන්න ඔච්චර වෙලා යනවද….🤬🤬🤬🤬 මේ ඔතන උඩ බලන් ඉන්නේ මෙහෙ එනව ඇවිත් මෙතනින් වාඩි වෙනවා….😒😒😒"""

වොශ් රූම් එකට ගිය මිනිහා ආපු නැති නිස මන් කෑ ගහලා කිව්වා…. හැබැයී කිව්ව සැනින් ඇවිත් මගේ ලගින් වාඩි උනා….

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now