37.සෙ නෝ රී ටා
""""Lewish… 5 second…. 5…4….3…2…1… Now…"""
එහෙම කියනකොටම මන් පාත් එකේ වෝල්ක් කරා…. මෙච්චර කාලෙකට මන් කරපු ලොකුම ෂෝ එක…. කැමර මන් ලා සෙනග හැමෝම බලන් හිටියේ මන් දිහා….
"""Ladies and gentlemen, please. Welcome the best fashion designer of """""senorita."""" Mr.Rahuman..""
කෝමහරී මන් හිතුවටත් වඩා ලස්සනට මන් පර්ෆෝම් කරලා තිබුනා…. මන් ෂෝ එකෙන් පස්සේ ගෙදර දුවන් ඇවිත් කරේ හොදට නිදා ගත්ත එක….
දවල් 1ට විතර මට ඇහැරුනා….
"""ම්ම්ම්…🙄🙄🙄 සනුකලා මොනා කරනවද දන්නේ නෑ….🙄🙄🙄"""
මන් ඒම හිතලා ෆෝන් එක අතට ගන්නකොටම මට මැසේජ් එකක් ආවා….
''""මල්ලී මන් සිනෙලි අක්කා…. මට ඔයා එක්ක කතා කරන්න ඕනී… මන් තව පැයකින් ඔයාව පික් කර ගන්න එනවා ලෑස්ති වෙලා ඉන්න…."""
අක්කගේ මැසේජ් එක දකිනකොට මගේ ඇගම වෙවුලල ගියා…. මන් එතන තියෙන පුටුවෙන් වාඩි උනා….
"""දෙයියනේ මේ මොකක්ද වෙන්න යන්නේ….😧😧😧"""
මන් ඉක්මනටම කෝල් කරේ විවාන් අයියට ඒත් ෆෝන් මගුල ඕෆ්ෆ්….වෙන දෙයක් වේවී නේ කියලා හිතාගෙන මන් ඇද ගත්තා…. හරියටම පැයක් යනකොට අක්කා මාව ගන්න ආවා….
"""මල්ලී නගින්නකෝ….😐😐😐"""
මූනේ කිසිම හිනාවක් නැතිවම අක්කා කිව්වාම මන් ගොඩක් බය උනා….
"""අක්කේ අපි මේ කොහෙද….😦😦😦"""
මන් එහෙම ඇහුවත් අක්කාගෙන් කිසිම සද්දයක් නෑ…. මමත් මුකුත්ම නොකිය වාඩි වෙලා ගියා…. පස්සේ අපි දෙන්නා ආවේ ලස්සන හොටෙල් එකකට….
"""මල්ලී එන්න ඔයාගේ එක්කෙනත් ඉන්නවා….🤨🤨🤨""'
අක්කා තරහෙන් වගේ ඒමකිව්වම මන් තවත් බය උනා…. මන් යනකොට ටේබල් එකක් විවාන් අයියා වාඩි වෙලා ඉන්නවා…. ඒක දකිනකොට මට තවත් බය හිතුනා….මමයී අක්කයී අයියයී වාඩි වෙලා හිටියත් තුන් දෙනාගෙනම කොසි කතාවක් නෑ…. අයියා බිම බලන්ම ඉන්නවා….
""""ආහ්හ් දෙන්නා මොකද කිසි කතාවක් නැත්තේ…😒😒😒 ලවර්ස්ලා නේ…. මීට වැඩිය ෆන් එකේ ඉන්න ඕනී නෙහ්හ්…😒😒😒"""