35.සෙ නෝ රී ටා

1.2K 95 1
                                    

35. සෙ නෝ රී ටා

"""තෝ ආපහු බොන්න පටන් ගත්තද….😠😠😠 මේවා කරන්න තමයී මාවත් මග අරින්නේ… 😒😒😒"""

ජීනෝශ් බය වෙලා වගේ බලන් ඉන්නවා…

"""යමන්කෝ ගෙදර….😡😡😡"""

එහෙම කියලා ඩෙවොන් මල්ලී ජිනෝශ්ව ඇදලා ගත්තා….එතකොට තමයී ඩෙවෝන් ජිනෝශ් ඉන්න විදිය දැක්කෙ….

"""ඈහ්හ්හ් කෝ තමුගේ ඇදුම් ටික….😠😠😠"""

අන්ඩවෙයා එක පිටින් හිටපු නිසා ඩෙවෝන්ට ඊටත් තරහා ගියා….

"""ම්ම්… මන් මන් දන්නේ නෑ…. ලෙවිශ් මල්ලී වෙන්න ඇතී….😟😟😟"""

ජිනෝශ් බයටමද කොහෙද එහෙම කියන ගමන් මාව පෙන්නුවා….  එතකොටම ඩෙවෝන් ඔරවගෙන මගේ දිහා බැලුවා…..

"""අනේ මන් නෙමේ මල්ලී….😯😯😯 මන් මෙයාව ගෙනැල්ල බෙඩ් එකට දැම්මා විතරයි…. පස්සේ ඇදුම් ටික විසික් කරලා තිබුනු නිසා මන් අන්න අතනින් දැම්මා….😟😟😟"""

ඩෙවෝන්ට බය උනු පාර මන් ඒම කිව්වා….

"""මෙතන බීගෙන ඇවිල්ලා කරන ඒවා ලැජ්ජා නැතිව අනුන්ගේ පිට දාන හැටි….😠😠😠 හිටපන්කෝ මන්…."""

ඩෙවෝන් මල්ලී ජිනෝශ්ගේ කනෙන් ඇද ඇද බනිනවා…. මමත් රූම් එකේ දොරත් වහගෙන එතනින් ලිස්සලා ආවා….

"""ආව්ශ්ශ් හොද වෙලාවට මන් ඇදුන් ටික ගැලෙව්වා කියලා කිව්වේ නැත්තේ….😯😯😯 නැත්නම් මටත් ගුටි කන්න තමයී වෙන්නේ…. යකෝ අර ඩයරී එකේ ලියලා තිබුනේ මාරම අහිංසක කොල්ලෙක් කියලා…. මූට අහිංසකයී කියලා කිව්වොත් මන් තමයී මේ ලෝකේ අහිංසකම එකා… 🙄🙄🙄🙄 ඒ උනාට දොස්තර මහත්තයා පව්….. ඌට නම් ගැලවීමක් නෑ…. මන් ඒ  දවස් වල විවාන් හොද උනා වැඩිද කොහෙද…..🤔🤔🤔🤔🤔"""

ඒම මතක් කරනකොටම දොරේ බෙල් එක් වැදුනා…..

""ආහ්හ් කෝ මල්ලී අරූ….😒😒😒"""

"""අන්න බෙඩ් එකේ අයියෙ…😯😯😯''"

"""හිටපන් මන් ඕකට….😒😒😒"""

අයියා එහෙම කියාගෙන රූම් එකට යන්න හදනකොට මන් එයාව නැවැත්තුවා…

"""ඒ පව් අයියේ ඌට දැන් හොදට සලකනවා ඇතී.… ඔහොම ඉන්න දෙනෝ….😐😐😐"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now