31.සෙ නෝ රී ටා

1K 100 7
                                    

31. සෙ නෝ රී ටා

"""අනේ මගේ සුදු බබෝ…. මාව ඇතුලට ගනින් රත්තරන්…..😧😧😧 කව්රු හරී දැක්කෝත් මන් මෙහෙම ඉන්නවා මට ගහලා මරයී බන්….😳😳😳"""

විවාන් අඩන්න වගේ හිමීට එහා පැත්තේ ඉදන් කතා කරනවා….

"""නෑ නෑ තෝව ගන්නේ නෑ….. මාව බොරුවට බය කරා නේ…..😏😏😏 දැන් ඕමම ගෙදර යන එකයී ඇත්තේ….😆😆😆"""

මන් දොරේ හිලෙන් විවාන්ගේ දිහා බලනකොට අයියා වට පිට බල බල නාහෙන් අඩනවා…..

"""අයියෝ පව් කොල්ලා…. ෂිට් අන්ඩර්වෙයා එකත් ඇදන් දගලන හැටී….. අනේ සෝ කියුට්….😘😘😘"""

මන් රූම් එකට දුවලා ගියේ අයියට කලිසමකුයී ටී ෂර්ට් එකකුයී ගේන්න එතකොටම වගේ මගේ ෆෝන් එක රින්ග් උනා…..

"""හෙලො සර්, සර්ගේ ඕඩර් එක ගෙනාවා.…"""

"""හරී මල්ලී රූම් නම්බර් 20 තර්ඩ් ෆ්ලෝ එක…."""

මන් එහෙම කියන ගමන් ෆෝන් එක කට් කරලා අයියට ඇදුමක් හොයා ගෙන ඉස්සහට ගියා…..

"""ට්‍රීංං….📢📢📢 ට්‍රීරීංං…📢📢📢"""

"""අයියෝ අර කොල්ලා ඇවිල්ලද….😣😣😣 පව් අප්පා විවාන් ලැජ්ජාවට අතනින් බිමට පැනලද දන්නේ නෑ…..😆😆😆""""

මන් දොරේ ලොක් එක ඇරියා විතරයි විවාන් මාවවත් තල්ලු කරගෙන ගෙදර ඇතුලට දිව්වා….

"""සර් අදුරන කෙනෙක් ද ඒ….😐😐😐 තව පොඩ්ඩෙන් පිස්සූ මිනිහෙක් කියලා හිතලා මන් පොලීසියටත් කෝල් කරනවා….😑😑😑"""

මටත් ඉතින් කියන්න දෙයක් නැති නිසා ලාවට හිනාවක් දාලා ඩිලිවරී එකත් අරගෙන අරූව ඉක්මනටම යැව්වා…..

"""හුටස් දැන් මොකෝ කරන්නේ….😕😕😕 උනු ලැජ්ජාවට අර මිනිහා මාව මරලා හන්ගාවිද දන්නේ නෑ….😣😣😣"""

මන් හිමින් හිමින් රූම් එකට එබිලා බලනකොට විවාන්කාරයා තිබුනු අන්ඩර්වෙයා එකත් ගලවලා පුපත් උඩ දාගෙන මූන හංගගෙන ඇදේ ඇල වෙලා ඉන්නවා…..

"""ඒ වලත්තයා ඔය ඇදුම දා ගන්නවා…. හෙලුවැල්ලෙන් නටලා මදි ඇතී….😆😆😆"""

මන් අයියා ලගට ගිහින් මන් අර ගත්ත ඇදුමත් අයියගේ ඇගට දැම්මා….මන් හැරිලා එන්න හදනකොටම විවාන් මාව ඇදලා ඇදට දා ගත්තා….මූ කකුල් දෙකත් මගේ ඇග උඩින් දාගෙන මට යන්න බැරි විදියට මාව තද කරගෙන හිටියා…..

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now