15. සෙ නෝ රී ටා

1.4K 122 5
                                    

15.සේ නෝ රී ටා

"""හරී ඔන්න ආපහූ පටන් ගත්තා... උබ එක්ක හයික් ආපූ අපිට එලවා එලවා ගහන්න ඕනී....""

කෝමා කෝම හරී පැය 2කට විතර පස්සේ අපි කන්ද උඩටම ආවා....

"""ලේවී ඉක්මනටම වරෙන් දැන් අපි උඩ ඉන්නේ....මෙතනින් එහාට නෑ...😆😆😆"""

"""බල්ලෝ තෝ දැන් ඕක කියන 3 වෙනි පාර හැබැයී මේ පාර බොරු උනොත් තෝව අනිවා මරනවා ඒක දැන ගනින්....😡😡😡"""

මන් බෝහොම අමාරුවෙන් කන්ද උඩටම නැග ගත්තා...

"""අම්මෝ මන් දිනුවා.... මන් දැන් පොඩ්ඩක් දොයියනවා එකෙක් මාව ඇහැරවන්න එපා....😶😶😶"""

මන් එහෙම බෑග් එකත් තියාගෙන එතන ගලකට හේත්තු උනා....

"""මේ ඕම ඉදපන් මමත් එනෝ...හරි දැන් ගහපන්.... මේ මේ මගේ තනියම එකක් ගනින්... මේ කන්දම අහු වෙන්න ඕනී...."""

"""ම්ම්ම්...🙄🙄🙄 අරුන් ටික ෆොටෝස් ගන්නවා වගේ...ඒකත් මේ මන් නැතුව....මාත් යන්න ඕනී...."""

ඒම හිතලා මන් කෑ ගහගෙන ඒ පැත්තට ගියා,

"""ඔහොම ඉදපල්ලා... මාත් එනවෝ....😁😁😁"""

කන්දේ ෆොටෝ ගහ ගහා ටික දුරක් යනකොට තමයී මන් දකින්න ඕනී හොදම සීන් එක දැක්කේ....

"""පුහ්හ්හ්.. මේ උබලා දැකලා නැත්නම් ඉස්සරහ බලපල්ලා..... ඉසුරුමුණිය පෙම් යුවල පන පිටින් ඇවිදිනවා....😡😡😡"""

මන් යාලුවෝ ටිකට ඇහෙන්න එහෙම කෑ ගැහුවා....

"""ලෙවිශ් ඒ කියන්නේ මූව බලන්න තමයී මේ උබට එකපාරටම හයිකින් යන්න මතක් වෙලා තියෙන්නේ.....😠😠😠"""

සනුක මගේ කනක් මිරිකන ගමන් ඇහුවා....

"""මලා වැඩේ මාට්ටූ උනා නේ...දැන් ඉතින් කනක් ඇහිලා ඉවරයී...."""

එතකොට තමයී මට මතක් උනේ ඒ දවස් වල උන්ට උපදෙස් දීපු හැටී,

(""" යකෝ කෙල්ලෙක් උනත් කොල්ලෙක්ගේ උනත් උබලා පිටිපස්සෙන් යන්න එපා උන්ව උබගේ පිටිපස්සෙන් ගෙන්න ගනින් මේ මන් වගේ....😏😏😏 උබලා ඕම කරනකොට මේ මගේ තත්වෙටත් හරී නෑනේ....""")

"""අම්බෝ අපි මේ ආවේ විවාන් කොල්ලව බලන්නද.... මූ ඒ දවස් වල දුන්නූ පොර ටෝක් කෝමද....🤣🤣🤣 අයියෝ සාන්ත...."""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now