34. සෙ නෝ රී ටා

1K 94 4
                                    

34. සෙ නෝ රී ටා

සෙ නෝ රී ටා

"""සර් මිස්ටර් ලෙවිශ් තමයී අපි සිලෙක්ට් කරේ මේ වැඩේට….😐😐😐"""

ඒ ලේඩී එහෙම කියනකොට තමයී අපි හතර දෙනා නැගිටින ගමන් ආපු කෙනා දිහා බැලුවෙ….

'""දෙයියනේ මේ විනේශ් සර් නේද….😲😲😲"""

මන් එයාව දැකපු ගමන් උඩ ගියා…. එයා ඇවිත් අපේ ඉස්සරහින් වාඩි උනා….

"""මන් හිතන්නේ නෑ මේකට මෙයාව ගැලපෙනවා කියලා….🤨🤨🤨🤨"""

විනේශ් කියපු දේ නිසා හැමෝම පුදුම උනා….

"""ඒත් සර්…."""

අර ලේඩී මොනා හරි කියන්න ගියත් අර මිනිහා ඒක කියන්න දුන්නේ නෑ…..

"""ඔයාලා මේයාලව ඉන්ටවීව් කරකොට ඇපියරන්ස් එක බැලුවට මදී එයාලගේ පාස්ට් එකත් බලන්න…..😒😒😒 ලෙවිශ් කියන්නේ Career failure කෙනෙක් නේ…. අපි කෝමද ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරන්නේ…. අනික එයා Drunk addict කෙනෙක්…. ඒ වගේ අය එක්ක කෝමද අපි වැඩ කරන්නේ….🤨🤨🤨 අනික ලෙවිශ් එක්ක වැඩ කරපු නිසා මන් ඒ ගැන හොදටම දන්නවා….😏😏😏""""

විනේශ් සර් කියපු දේවල් නිසා මගේ මුලු ඇගම පන නැති වෙලා ගියා……

"""ඒත් සර් මන් දැන්….😔😔😔"""

මන් ඒම කියන්න ගියත් විනේශ් අහක බලගෙනම අතින් කිව්වේ රූම් එකෙන් යන්න කියලා…. ලැජ්ජාවටයී දුකටයී ඇඩෙන්න ඔන්න මෙන්න තිබුනත් මොඩ්ලින් නිසා කවදාවත් ආපහු වැටෙන්නේ නෑ කියලා හිතා ගෙන හිටපු නිසා අඩන්නේ නැතිව හිටියේ බොහොම අමාරුවෙන්….

"""මිස් යන්නම්….😊😊😊"""

මන් එහෙම කියගෙන හැමෝටම යන්නම් කියලා එලියට ආවා…. අතන හිටපු කොල්ලෝ 3න් දෙනා බයවෙලා වගේ බලන් හිටියේ….

මන් ඒකෙන් එලියට බැහැලා පාර දිගේම ඇවිදගෙන ගියා….. මට විනේශ් එක්ක තරක් තිබුනේ නෑ මට මගේ ගෙවුනු කාලේ ගැන පොඩි කල කිරීමක් තිබුනා….. ව්නේශ් එක අතකට හරි වෙන්නත් පුලුවන් මොකද එයා මාත් එක්ක වැඩ කරපු කෙනෙක් නිසා මට වඩා හොදට එයාට මාව තේරෙන්න ඇතී….. මන් හිස් බලාපොත්තුවකින්ම  ඉස්සරහට ඇවිදගෙන ගිහින් කැබ් එකක් අරගෙන ගෙදරට ආවා…. ගෙදරට ආපු ගමන්ම කෝල් එක ආවේ තාත්තිගෙන්,

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now