14. සෙ නෝ රී ටා

1.4K 124 3
                                    

14.සෙ නෝ රී ටා

"""හරී බබා…. එහෙනම් සෙනසුරාදා හවස යමු….😐😐😐  ඔව් කුරුණෑගල යනකොට ටිකක් රෑ වෙයී…. උදේ 09 ට විතර කන්ද නගින්න පටන් ගමු…. ඔව් මල්ලිම තමයී කිව්වේ දොලු කන්ද ලස්සනයී කියලා…. හරී හරී බායී…."""

අයියා උදේම අර අක්කා එක්ක කතා කරනව ඇහුනු නිසා මන් නිදි වගේම හිටියා… ටික වෙලාවක් ගිහින් අයියා මගේ බෙඩ් එකේන් වාඩි උනා…මන් ඇස් දෙක වහගෙනම හිටියේ ඊයේ රෑ උනු දේ නිසා…..
එකපාරටම මගේ නලලයී කම්මුලකුයී හීතල වෙලා ගියා…..

""""සොරී පැටියෝ…😔😔😔"""

හිමීට අයියා කියලා බෙඩ් එකෙන් නැගිට්ටා…..

දොර වැහෙන සද්දේ ඇහුනම මන් ඇස් ඇරලා බැලුවේ අයියා ගිහින්ද කියලා….

"""ආහ්හ් ට්‍ර්ප් එකක් යන්න වගේ හදන්නේ… මන් නැතුව යන ට්‍රිප් බලමුකෝ…😏😏😏""""

මන් ෆෝන් එකත් අරගෙන ඩයල් කරේ මගේ අතී ජාත් මිත්‍රයෙක්ට,

📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞

"""ආහ්හ් හලෝ මෙතූ පැටියා…ඔයා අද උදේනම නැගිටලා නේ….😁😁😁"""

"""නැතුව උබද මන් වෙනුවෙන් උදේට නැගිටලා වැඩට යන්නේ….😒😒😒"""

"""මොකෝ බන් මේ යකා නැගලා වගේ…"""

"""යකා නගින්නේ නැද්ද බන් මුන් මට කරන අඩත්තේට්ටම් වලට…."""

"""ඈහ්හ් බන් මොකෝ සීන් එක…"""

"""නෑ බන් මේ මිනිහට වටිනවද කියපන් මට මෙහෙම සලකන්න….මූ හැම වැඩක්ම පටන් අරගෙන බාගෙට නවත්තලා දෙනවා…. මේකේ පටන් ගත්ත තැනයී ඉවර කරපු තැනයී හොයන්න මේක හදන්න යනවා වගේ වෙලාවක් යනවා…..මට හිතෙනවා කියලා දාන්න අනේ උබ පැත්තකට වෙලා හිටපන් මන්ම හදල දෙන්නම් කියලා….😡😡😡"""

"""උබගේ බොසාටද උබ ඔය බනින්නේ…"""

"""ඒ උලමට තමයී….😒😒😒 ආහ්හ් මොකෝ මේ උබට හිමිදිරියෙම මාව මතක් වෙලා…."""

("""අම්මෝ මූට වැඩ තද වෙලා යකා නැගලා වගේ ඉන්නේ….දැන් ට්‍රිප් යන්න කතා කරොත් මගේ බෙල්ල මිරිකයී…""")

"""ආහ්හ් නෑ නෑ මේ දවස් 3නේ නිවඩුවක් එනවා නේ… උබ ගෙදර එනවද…😊😊😊"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ