16. සෙ නෝ රී ටා

1.3K 121 3
                                    

16.සෙ නෝ රී ටා

"""හරී මල්ලී ඔයා මේක අල්ල ගන්නකෝ….😐😐😐"""

මාත් ජිනෝශ් දීපු එක අල්ල ගත්තා….

"""මල්ලී මන් ඔයාගෙන් කෙලින්ම අහන්නම් ඔයාට විවාන් එක්ක තියෙන රිලේශන් එක මොකක්ද…😐😐😐"""

කිසිම හැගීමක් පෙන්නනේ නැතිව මගේ ඇස් දෙක දිහාම බලන් ඌ ඇහුවම මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා….

"""නෑ මේ…. එයා…. එයා මගේ රූම් මේට් නේ අයියේ….😊😊😊"""

මාත් ගොත ගහ ගහා ලාවට හිනා වෙන ගමන් ඒම කිව්වා….

"""ඔව් පැටියෝ මන් ඒක දන්නවා…. මන් අහන්නේ ඊට එහා ගිය දෙයක් ගැන….😐😐😐"""

ඌ කිසිම ගානක් නැතිව අහනකොට මන් හොදටම බය උනා…. ඒක දැකලද කොහෙද මූ කියනවා,

"""මල්ලී මන් බය වෙන දෙයක් ඇහුවද…. එනි වේ එහෙම මුකුත් නැත්නම් කමක් නෑ…. හැබැයී තියෙනව නම්….😒😒😒"""

මූ ඒම කියලා මගේ දිහා ආපහු බැලුවා….

"""ඒ තිබ්බෝතින්නේ නේ මල්ලී….😆😆😆"""

මූ හයියෙන් එහෙම හිනා වෙන ගමන් මට යන්න කිව්වා….

"""යකඩෝ කව්ද මේ…. තව පොඩ්ඩෙන් මට හාර්ට් ඇටෑක් එකක් එනවා…මන් දැන් මොකද කරන්නේ… 😦😦😦"""

මගේ අතයී කකුලයී තාමත් වෙවුලනවා….මන් එහෙමම ගිහින් අපේ එවුන් ඉන්න තැනෛන් වාඩි උනා….

"""ඒ බන් ලෙවිශ් පට්ට සීතලයී බන්….😖😖😖"""

7ට විතර ලොකු ගිනි මැලයක් ගහපු නිසා අපි ටිකත් එතන වටේට ගිහින් වාඩි උනා……

"""මල විකාර…මේ ගෑනී මේවා පෙන්නනද  මාව නවත්ත ගත්තේ….😡😡😡"""

සිනෙලී අක්කා අයියව බදා ගෙන විකාර කර කර ඉන්නවා….

"""මට මේ විවාන්ගේ බෙල්ල මිරිකලා දාන්න ඇත්නම්….නෑ ඒක හොද වැඩී…. මට හිතෙනවා මුගේ අහවල් එක කපලා දාන්න…. එතකොට ඒකිටත් නෑ මටත් නෑනේ….😡😡😡"""

මන් මගේ හිතින් බැන බැන  අරුන් දෙන්නට එරෙව්වා…..

"""අයියෝ බබා මේ කාටද මෙච්චර ඔරවන්නේ….""

ජීනෝශ් එහෙම කියාගෙන මගේ ලගින් වාඩි උනා….

"""අනේ නෑ අයියා ටිකක් සීතලයී ඒකයී….😊😊😊"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Donde viven las historias. Descúbrelo ahora