17. සෙ නෝ රී ටා

1.3K 127 6
                                    

17. සෙ නෝ රී ටා

"""Good morning අක්කා…😍😍😍"""

"""ආහ්හ් මල්ලී නැගිට්ටද… good morning…"""

මන් පොඩ්ඩක් වට පිට බැලුවේ මගේ හොල්මන් යාලුවෝ තුන ඇහැරිලාද කියලා….

"""බලන්න අක්කේ මුන් ටික තාම නැගිටලා නෑනේ… මන් වගේ නෙවෙයී මුන් කුම්බකර්නයෝ….😊😊😊 දෙයියන්න්ගේ පිහිටෙන් මන් නම් ඔය පරක්කූ වෙලා නැගිටින්නේම නෑනේ…."""

මන් අක්කට ඒම කියන ගමන් හට් එක ඇතුලට කෑ ගහගෙන ගියා….

"""මටත් එක්ක ලැජ්ජයී නැගිටපියව්…😒😒😒"""

කෑ ගහගෙන ගියාට මොකද හට් එකෙ එකෙක් නෑ….

"""ෂිට් වස නෝන්ඩී.. දැන් කොමද අරකිගේ මූන බලන්නේ…. අනේ මන්දා මන් කියෙව්වා වැඩිද කොහෙද….😕😕😕"""

මමත් ඉතින් මුකුත් නොවුන ගානට හට් එකෙන් එලියට ආවා…..

"""කුම්බකර්නයා නම් හිටියේ ඔය හට් එකේ නෙමෙයී මෙන්න මේ හට් එකේ….😊😊😊"""

ජිනෝශ් කොහෙද ඉදන් මතු වෙන ගමන් මන් නිදා ගෙන හිටපු හට් එක පෙන්නලා කිව්වා…..මන් ඇහුනේ නැති විදියට හිටියේ තව කියවන්න ගියොත් තව නෝන්ඩි වෙන නිසා….ටික වෙලාවක් යන්කොට විවානුයී මගේ යාලුවෝ සෙට් එකයී ආවා….

""බලන් යනකොට පුකට ඉර පායනකන් නිදා ගෙන තියෙන්නේ මම විතරයි….මහා ලොකූ ක්‍රියාශීලී දරුවෝ….හොදට නිදා ගන්නේ නැතුව උදේ පාන්දර විකාර කරනවා….😕😕😕"""

මන් අනිත් එවුන් දිහා බලාගෙන එම හිතුවා…..
අපි මුන හොදගෙන ලේස්ති උනේ ඉක්මනට කන්ද බහින්න පටන් ගන්න කියලා…..මන් එතන තිබුන ලෙනක් වගේ හැදුනු ගලක් යටට ගිහින් ඈත් දිහා බලාගෙන හිටියා….

"""මන් හිතන්නේ ලෙවිශ්ට ඊයේ මන් කියපු දේ අමතක වෙලා වගේ….😊😊😊"""

ජිනෝශ් මගේ ලගට එන ගමන් මගෙන් ඇහුවා….

"""මොකක්ද අයියේ…"""

මන් ඇස් දෙකත් හීනී කර ගන්න ගමන් ඒම ඇහුවා….

"""විවාන්ගෙන් ඈත් වෙලා ඉන්න….😐😐😐"""

"""මන් නම් එයාට ලං වෙන්න ගියේ නෑ… අනික එයා මගේ හට් එකේ නිදා ගත්තා විතරයි…😐😐😐"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now