12. සෙ නෝ රී ටා

1.5K 135 5
                                    

12.සෙ නෝ රී ටා

"""හරි හරී මල්ලී මටත් හිතුනා ඒක වෙන්න ඇත්තේ කියලා….🤣🤣🤣🤣 නැත්නම් කෝල් එකක් වෙලාවට තව කෝල් එකක් රින්ග් වෙන්නේ නෑනේ….😏😏😏"""

අරූ කින්ඩියටම හිනා වෙවී රූම් එකේ දොරත් වහගෙන එලියට ගියා….

"""අපෝ  මොන කරුමයක්ද….😖😖😖යකෝ මුගේම ඉස්සරහ මන් කොච්චර නෝන්ඩි උනාද දැන්…. දැන් නම් ඉදලා වැඩක් නෑ…..😫😫😫"""

මන් එහෙමම බෙඩ් එකට වැටිලා කල්පනා කරේ මට උනේ මොකක්ද කියලා….පස්සේ ටිකක් වෙලා යන්කොට මට මතක් උනේ අර ඩයරි එකේ තිබුනු නම්බර් එකට කෝල් එකක් දෙන්න ඕනී කියලා….

"""නොදකින් මේ මගුල් නම්බර් එක…. යකෝ වැඩ නෑනේ….😡😡😡"""

මන් ආපහු ඩයරි එකත් අතට අරගෙන පිටු ටික පෙරලගෙන පෙරලගෙන බලන් ගියා ඒකේ පිටුවක උඩින්ම ලියලා තිබුනු දේ දැක්කම මන් රත් උනා….

"""" Vivan Senewirathne…. 0761234567"""

"""මොකක්…😲😲😲 මෙයා කොහොමද විවාන්ව දන්නේ….🙊🙊🙊🙊"""

මන් පොතත් බෙඩ් එකට විසී කරලා ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරේ,

"""වැරදිලාවත් මේ පොතේ තියෙන මල්ලී…. විවාන් ද…🤔🤔🤔🤔 නෑ නෑ වෙන්න බෑ…. ඌට තිබුනේ වෙන නමක්….😫😫😫 ඒක දැන ගන්න තියෙන්නේ අර මගුල කියවලම තමයී….😫😫😫"""

අර පොතේ විවාන්ගේ නම දැක්කා විතරයි මට පුදුම තරහක් ආවේ….මන් පොතත් අරගෙන කලබලෙන් වගේ පෙරලලා බැලුවා…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

                         2019.10.20

අද තමයී මුලින්ම මන් මගේ වෙන්ඩ මස්සිනාව දැක්කේ. අපේ අක්කත් හැම එහෙකටම බෑ බෑ කියල නියම අත්තක් අල්ලගෙන තියෙන්නේ. පට්ටම ලස්සන කොල්ලෙක්. ඉරිසියාවේ බෑ ඌව දැක්කම. පේන විදියට නම් ටිකක් නිව්ටල් චරිතයක් . ඉස්සහට බලමුකෝ මිනිහගේ හැටි. නම මොකක්ද විවාන් නෙහ්හ්…. මේ පාර වෙඩින් එක නම් අනිවා වේවී… මස්සිනාගෙන් හොද දතක් ගලව ගන්න ඕනී….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

"""වෙන්ඩ මස්සිනා….😡😡😡 හරි බලමුකෝ ඒක වෙන හැටි…😠😠😠"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now