19. සෙ නෝ රී ටා
"""අනේ අපිට දෙවියන්ගෙම පිහිටයී….😔😔😔"""
සනුක එහෙම කියාගෙන අරුන් ටිකත් එක්ක මගේ වටෙට වට් උනා.… ම්ට ඇස් ඇරලා දෙකක් කියන්න හිතුනත් මුකුත් නොකිය හිටියා….
"""චරිතය ආරූඩ කර ගනින් ලෙවිශ්….😏😏😏"""
මන් බිම් වැටීගෙන ඇස් දෙකත් වහා ගෙන හිත ගත්ත…..
එකපාරටම ආපු වාහනේ හයියෙන්ම බ්‍රේක් ගැහුවා…."""අම්මට මන් නියමෙටම වැඩේ දෙනවා වගේ….😈😈😈 මේ පාර නම් ගොඩ ගොඩ ලෙවිශ්…"""
මන් එහෙම හිත හිතා ඉන්නකොට,
"""ලෙවිශ් මල්ලී…😧😧😧 මොකද උනේ…."""
"""අනේ අයියේ එයා එනකොට එකපාරටම ඇදන් වැටුනා….😖😖😖"""
මේතුශයා ඕනවටත් වඩා සැරට ඒක කිව්ව්ද කොහෙද්…..
"""අම්මට සිරී දැන් මොකෝ කරන්නේ…..🙁🙁🙁 නොදකින් මුගේ වාහනේ විතරමද යකෝ මේ වෙලාවේ එන්න තිබුනේ….මන් නම් ඕකේ නැගින්නේ නෑ…. මොන ලෙඩේ හැදුනත්….😠😠😠"""
මන් හොදට ඇස් පියාගෙනම හිටියා….
""""අනේ මල්ලීව අල්ලගෙන කාර් එකෙන් තියමූ.."""
ඒක කිව්වා විතරයි මගේ ගොන් යාලුවෝ ටිකයී විවානුයී මාව උස්සන්න හැදුවා….
"""මේ කාර් එකට නගිනවට වඩා හොදයී මේ කන්දෙන් පැනලා මැරිලා යන එක…😒😒😒"""
මන් උස්සන්න හැදුවත් උස්සන්න දුන්නේම නෑ…. බැරිම තැන මට කරන්න ඕනී නැති වැඩේම කරා….
"""අත අරිනවා මාවා….මට ඇති ලෙඩක් නෑ…. මන් මැරෙන්න පාරේ වැටිල හිටියත් ඔය වාහනේට නම් නගින්නේ නෑ….😒😒😒 මට මේ කකුල් දෙකෙන් යන්න බැරි නම් පස් කකා බඩ ගාගෙන පහලට යනවා….😠😠😠"""
විවාන්ගෙන් අත ඇදලා ගන්න ගමන් මන් ඌට එහෙම කිව්වා…. විවාන් කට ඇරන් බලන් ඉන්නවා මෙතන උනේ මොකක්ද කියලා….. මන් හැරිලා අරුන් 3න් දෙනා දිහා බලනකොට මෙතූශ ලැජ්ජාවටම අනිත් පැත්ත හැරිලා…. සනුකය ඔලුවට අතකුත් තියන් බිම බාලාගෙනම ඉන්නව.….
"""මල්ලී ඔයා හොදින් ඉන්නවා නේ…😐😐😐 මන් බය උනත් එක්ක…."""
විවාන් අයියා අරුන් තුන් දෙනාගේ දිහා බලන ගමන් මට ඒම කිව්වා….